-20% Sathva Kriyakarithvaya සත්ව ක්‍රියාකාරීත්වය - සත්ව ලෝකයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ. සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ආගමික මතවාද, සහ නොයෙක් මතවාද තිබුනද ඒවාට පාඨකයාට අන්තගාමී නොවී මධ්‍යස්තව ස්වාධීනව නිගමනයකට පත්වීමට හැකි අයුරින් ග්‍රන්ථය රචනා කර ඇත. Rs 216.00 Rs 270.00 Add to cart Buy
-20% 31 Planes Of Existence There are 31 different planes wherein a being can be born. This book contains a fairly comprehensive description of those planes or words where existence can find a footing.. Rs 88.00 Rs 110.00 Add to cart Buy
-20%Out-of-Stock Punarbhavaye Mulika Siddhantha Out-of-Stock පුනර්භවයේ මුලික සිද්ධාන්ත - බෞද්ධ දර්ශනයේ විග්‍රහ කරන විඥාණය හා කාර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධවීම මත පුනර්භවයට මග සැලසෙන බව ඉතා සරලව කටත් අවබෝධ කරගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 200.00 Rs 250.00 Details View details
-20% Sasara Gamanedi Siduvu Akusala Karma Paladima සසර ගමනේදී සිදුවූ අකුසල කර්ම පලදීම - කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්‍රන්ථයකි.. Rs 100.00 Rs 125.00 Add to cart Buy
-20% Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya සමස්ථ ග‍්‍රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප‍්‍රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප‍්‍රතිපදාව වඩනා ආකාරය ත‍්‍රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග‍්‍රහකොට ඇත. Rs 200.00 Rs 250.00 Add to cart Buy
-20% Newatha Ipadema Nawa Matha Saha Budu Wadan නැවත ඉපදීම නව මත සහ බුදු වදන් - ථේරවාදී බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන නැවත ඉපැද්ව හෙවත් පුනර්භවය යනුවෙන් සදහන් වන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් ගෙන හැර දක්වා ඇති තැන් පහදා දී ඇත. නැවත ඉපදීම නොපිලිගන්නා බොහෝ දෙනෙක් තම පිළිගැනීමට හැකිවන සේත්, මිත්‍යාදෘෂ්ටිකත්වනේ මිදීම සදහාත් අන්තර්ගතයෙහි ඇති බුදු වදන් මහෝපකාරී වෙයි. Rs 60.00 Rs 75.00 Add to cart Buy
-10% Holman, Awesha Saha Yali Upatha සමාජ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්ය ඉයන් කරී නම් වූ කතුවරයාණන් විසින් ලියන ලද “යූ කැනොට් ඩයි” නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Diwasin Dutu Prethayo Out-of-Stock ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය. Rs 216.00 Rs 240.00 Details View details
-20%Out-of-Stock Karmaya Out-of-Stock මෙම පොත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කර්මය පිලිබඳවය. කර්මයට අදාල සංකල්ප සමග පුනරුප්පත්තිය පිළිබඳ විග්‍රහයන් සුලබ නිසා ඒ පිළිබඳවද සටහන් මෙම පොත තුල ඇත. Rs 120.00 Rs 150.00 Details View details
-20% Punarbhavaya පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්‍රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත. Rs 180.00 Rs 225.00 Add to cart Buy
-20%Out-of-Stock Wignanaya Out-of-Stock ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත. Rs 240.00 Rs 300.00 Details View details
-10% Bhawa Karma Wikashaya භව කර්ම විකාශය - මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත මෙම කෘතිය පෙර'පර දෙ දිග දර්ශන වාද - විශේෂයෙන් අභිධර්මය පරිණාමවාදය හා විද්‍යාත්මක දර්ශනය ද විසින් හික්මුණු වික්‍රමසිංහයන්ගේ ස්වාධීන විමංසනාත්මක තැන්පත් නුවණ පිළිඹිබු කරන ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය කැපී පෙනේ. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Karmaya Saha Punarbhawaya - Mohana Prathigamana (Prathikara Thulin Thahawuru Wana) මෝහන ප‍්‍රතිගමන ප‍්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය හා පුනර්භවය - අන් කිසිම වෛද්‍ය ක‍්‍රමයකින් සුව කළ නොහැකි විවිධ මානසික හා ශාරීරික රෝග, ගණනාවකට ම සම්පූර්ණ සුවය මෝහනයෙන් සහ ප‍්‍රතිගමන ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ලබාගත හැකිබව මනෝ වෛද්‍ය විශාරදයින් සනාථ කරනු ලැබ ඇත. මෙය ප‍්‍රතිගමනය චිකිත්සා ක‍්‍රමය මගින් සුවය ලැබූ රෝගීන් ගැන වාර්තා ඇතුළත් කොටස් කතාවක් ලෙසට අන්තර්ගත වී ඇති කෘතියකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Manokaya Maranaya Ha Sasara Pragamanaya Out-of-Stock අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි. Rs 1,242.00 Rs 1,380.00 Details View details
-10%Out-of-Stock Bridey Murphy Saha Antharabhawaya Out-of-Stock ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්‍රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්‍රතික්‍රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්‍රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය. Rs 337.50 Rs 375.00 Details View details
-10%Out-of-Stock Jeewithaya ha Maranaya Pilibanda Tibbatiya Potha Out-of-Stock මරණය හා මරණාසන්න වූවන් සඳහා කෙසේ සැලකිය යුතුද යන්නත් ජීවත්ව සිටින අයගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහෝපකාරී වන ග්‍රන්ථයකි. Rs 765.00 Rs 850.00 Details View details
-10% Karmaya Ha Punarbhavaya බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය විෂය යටතේ වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් කරන ලද විග්‍රහයක් අන්තර්ගත අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Maranin Mathu Duwana Sith සත්‍ය සෙවීම, සහජ ඥාණය හා භාවිත සිත මරණින් මතු දුවන සිත්, බෞද්ධ මනෝ විද්‍යාව, ක්රමය හා පුනර්භවය, අවතාර අවලෝකණය, භවය ශක්තිය හා සිත යන මාතෘකා යටතේ ලියැවී ඇති ලිපි එකතුවකින් සැදුම්ලත් මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Maranaya Pilibanda Bauddha Parikalpanawa Out-of-Stock මිනිසකු මිය යන මෙහොතේ දකින පඤ්චනිමිත්ත/මරණය පිළිබද බෞද්ධ පරිකල්පනාව/ මරණාසන්න ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම යන මාතෘකා යටතේ සුවිශේෂී විග‍්‍රහයක් ඉදිරිපත් කළ කෘතියකි. Rs 126.00 Rs 140.00 Details View details
-10% Karma Wipakaya Katha Magin හැම ජීවිතයක්ම කර්ම නියාමය ක‍්‍රියාත්මක වීම පිළිබද කතාවක් හැටියට දැක්විය හැකිය. මෙහි පල වන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද, බුද්ධ කාලීනව සිටි ගිහි සමාජය ද කර්ම නියාමය විවරණය කරමින් හෙළිපෙහෙළි කල තතු කීපයකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Penena Lowa Thula Nopenena Lowak පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් - "මෙලොව උපත ලබා සුළු කාලයක් සඳහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහි දී වැටහෙයි. මෙම විශ්ව පවුලට අයත් වන සාමාජික සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්‌ට හඳුන්වා දීම මෙම පොත ලිවීමේ අරමුණකි." Rs 270.00 Rs 300.00 Add to cart Buy