Maha Mudra Geethaya
Out-of-Stock
මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 1,080.00
Rs 1,200.00