Mahayana

-10%
Maha Mudra Geethaya
මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya
බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.
Rs 690.30
Rs 767.00
The Four Foundations of Mindfulness
In addition to practitioners of Insight meditation, those who engage in other meditation forms such as Dzogchen, Mahamudra, and Zazen will find that The Four Foundations of Mindfulness provides new ways of understanding how to approach and deepen their own practices.
The entire Great Discourse is included here, accompanied by a beautifully clear commentary from the great scholar-yogi, Venerable U Silananda.
Rs 6,800.00
-10%
Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya
මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස  සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Rs 2,000.00
-20%
Upanishadaya Saha Bududahama
කෘතහස්ත ලේඛකයකු වන ප්‍රේමරත්න සමරනායක මහතා විසින් රචනා කොට ඇති උපනිෂදය සහ බුදු දහම යන මෙම කෘතිය පැරණි භාරතයේ වෛදික සාහිත්‍යයෙහි අවසාන කොටස වන උපනිෂද් සාහිත්‍යයෙහි අන්තර්ගත චින්තනය හා බෞද්ධ චින්තනය එකට තබා කරනු ලබන ශාස්ත්‍රීය අධ්‍යයනයකි.
Rs 696.00
Rs 870.00
-20%
Amitabha Buddha Sankalpaya
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත.
Rs 520.00
Rs 650.00
-10%New
Chathurwida Darshanawada Sampradaya
චතුර්විධ දර්ශනවාදය සම්ප්‍රදාය නම් වූ මෙම කුඩා ග්‍රන්ථය ථෙරවාද බෞද්ධ දර්ශනය ප්‍රතිෂ්ඨා කොටගෙන මහායාන දාර්ශනිකයන් විසින් නිපැවූ දර්ශනවාද පිළිබද එම ඉගැන්වීම් ඇසුරින් කළ සංෂිප්ත ධර්ම සංග්‍රහයකි.
Rs 265.50
Rs 295.00
-10%New
Sanshayavadaya Ha Ghyanayehi Sima Bauddha Darshanika Viggrahaya
සංශය වාදය, ඥානයෙහි සීමා හා බුදු දහම නමැති මෙම ශාස්ත්‍රීය කෘතිය වනාහි බෞද්ධ ඥාන විභාගය විෂය ක්ෂේත්‍රයෙහි පැවැති දශක ගණනාවක ඌන පූර්ණයක් ලෙස හඳුන්වාදිය හැකි අතර මානව සිතුම්, පැතුම් වලින් ගලා ගිය සංශයාත්මක නැමියා කෙරේ අවධානය යොමු කරමින් ද පෙර'පර දෙදිග දාර්ශනික ඥාන මීමාංසාත්මක විෂය පථය සංස්පර්ෂණය කරමින් ද ඒ පිළිබඳ බෞද්ධ දාර්ශනික විග්‍රහය හදාරන විද‍්‍යාර්ථින් හට ප්‍රශස්ත ශාස්ත්‍රීය කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 690.30
Rs 767.00
-20%New
Mul Budu Samaya Ha Madyamaka Darshanaya
මෙම පොත කියවීමෙන් පසු මගේ තුන් ප්‍රණාමයකි. සත්ත්වයා පිළිබඳව ගැඹුරු වුත් විස්තීර්ණ වූත් දැනුම් ප්‍රවාහයක් ඉදිරිපත්කොට ඇති බුදුන් වහන්සේටත්, උන්වහන්සේ ලොවට දුන් සංස්කෘතියටත්, එතරම් සංකීර්ණ නොවූ මෙම දැක්ම කියවීමට පහසු මන්න්පිනවන බසකින් මුත් පරිසමාප්තව ඉදිරිපත් කොට ඇති මහාචාර්ය භික්ඛු මිහිත හිමිටත් ය.
ආචාර්ය හෙල් මුත් බර්කාට්, ටොරොන්ටෝවේ රයර්සන් බහුතාක්ෂණික සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය: 'විද්‍යාව සාමය උදෙසා' (Science for Peace) සංගමයේ සභාපති
Rs 600.00
Rs 750.00