Prices drop

-10%
A Dictionary Of Pali - Part 2 (g - n )
A Dictionary of Pali - is a comprehensive reference work that provides detailed definitions and explanations of Pali words, the language of the Theravada Buddhist scriptures. This authoritative dictionary is an indispensable tool for students, scholars, and practitioners of Buddhism, offering a thorough exploration of Pali vocabulary and its usage in Buddhist texts. With its clear and concise entries, this dictionary is an essential resource for anyone interested in delving deeper into the teachings and literature of Theravada Buddhism.
Rs 23,040.00
Rs 25,600.00
-10%Out-of-Stock
A Dictionary Of Pali - Part 1 (a - kh )
Out-of-Stock
A Dictionary of Pali - is a comprehensive reference work that provides detailed definitions and explanations of Pali words, the language of the Theravada Buddhist scriptures. This authoritative dictionary is an indispensable tool for students, scholars, and practitioners of Buddhism, offering a thorough exploration of Pali vocabulary and its usage in Buddhist texts. With its clear and concise entries, this dictionary is an essential resource for anyone interested in delving deeper into the teachings and literature of Theravada Buddhism.
Rs 23,040.00
Rs 25,600.00
On sale!-Rs 24,045.00NewPack
Suthra Pitakaya - 35 Complete Set of Books
ත්‍රිපිටකයේ දෙවන කොටස සුත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.සූත්‍ර පිටකය ග්‍රන්ථ 35කින් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 59,110.00
Rs 83,155.00
Pack
Pali-Sinhala Teeka - Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තැන්හි වඩාත් සවිස්තරාර්ථ සැපයීම සදහා ටීකා ග්‍රන්ථ පරිවර්තනය කොට ඇත. මෙහි පාලි හා සිංහල යන භාෂා ද්විත්වයෙන්ම සදහන් කොට ඇති බැවින් පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැක. පාලි-සිංහල ටීකාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 23 ක් දක්වා දැනට පරිවර්තනය කොට ඇත.
Rs 59,135.00
On sale!Pack
Sinhala Attakatha - 47 Complete Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂය යි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 37 කුත්, විනය පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 6 කුත් අභිධර්ම පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 4 කුත් සමගින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 75,745.00
On sale!-Rs 40,705.00Pack
Tripitaka - 57 Complete Set of Books
ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්‍රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්‍රන්ථ 35න් ද, අභිධර්මය ග්‍රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්‍රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.136,245.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
Rs 95,540.00
Rs 136,245.00