-10%New Bauddha Mano Vidya Praweshaya බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය නම් මෙම කෘතිය කැළණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින් පුද්ගලයා පිළිබද බෞද්ධ අර්ථකතනයෙන් ඉස්මතු වන මනෝවිද්‍යාත්මක විග්‍රහය බෞද්ධ සූත්‍ර ධර්ම අනුසාරයෙන් නිවැරදිව වටහා ගැනීමටත් ඇතැම් බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණ ගැටලු ද නිරාකරණය කරමින් බෞද්ධ මනෝවිද්‍යාවේ මූලධර්මයන් විවරණය වන්නේ බෙහෙවින් ම සිත්ගන්නා සුලු සරල ආකාරයකිනි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10%New Bauddha Ha Batahira Mano Chikithsava ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්‍යායන් උපයෝගී කර ගනිමින් බටහිර මනෝ චිකිත්සාට පිළිබඳව ද වඩාත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය. Rs 612.00 Rs 680.00 Add to cart Buy
-10%New Abhipreranaya saha Bauddha Samuththejana Sankalpaya අභිප්‍රේරණ සංකල්පය බටහිර මනෝවිද්‍යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත්‍රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළද එහි අර්ථය සහ භාවිතය මොනවට ප්‍රකට කෙරේ. බුදු දහමෙහි අනන්‍යතා ලක්ෂණ විග්‍රහ කරමින් අභිප්‍රේරණ සංකල්පය පළමු වරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී ඇත. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10%New Budu Samaya Eliya Karana Manovidyathmaka Lakuna බුදු සමය එලිය කරන මනෝවිද්‍යාත්මක ලකුණ නම් මෙම කෘතිය ගුණසිරි බණ්ඩා වීරසූරිය මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර මෙම කෘතිය රචනා කිරීමෙදී ඔහු විසින් පැරණි බෞද්ධ සාහිත්‍ය පොත් පත් ගණනාවක් පරිශීලනය කර ඇති අතර ඒ අතර තුන් පිටකයෙහි පූජනීය ග්‍රන්ථ සම්භාරයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ද එමෙන්ම සද්ධර්මය අඩංගු වෙනත් දහම් ග්‍රන්ථ සහ බොදු දහමේ උතුම් සාහිත්‍ය කෘතිය වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ද පරිශීලනය කරමින් කරුණු ගොන්නක් පිරි කෘතියක් ලෙස එළි දක්වා ඇති කෘතියකි. Rs 472.50 Rs 525.00 Add to cart Buy
-10%New AdhiManasika Widyava Saha Budu Dahame panena Prathiharya 'අධි මානසික විද්‍යාව සහ බුදු දහමේ පැනෙන ප්‍රාතිහාර්ය' නම් මෙම කෘතිය තුළ ශාස්ත්‍රීය ලෝකයාගේ වැඩි අවධානයට ලක් නොවුණු මිනිස් ජිවිතයේ එක් පැති කඩක් වූ මනස පිළිබඳ අධ්‍යයනය අවධානයට පාත්‍ර වී ඇති අතර මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ව ලියැවුණු ග්‍රන්ථ ඉතා විරල යුගයක. මෙම කෘතිය තුලනාත්මක හා විචාරාත්මක ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්ත දුබල ගණයේ නිර්මාණයකි. එසේ ම මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්‍යාර්ථීන්ගේ දැනුමෙහි නිම් වළලු පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූලික මඟ පෙන්වීම මේ තුළින් සැපයෙන බව නොඅනු මානය. Rs 315.00 Rs 350.00 Add to cart Buy