Sarana Mangala Charithra
සරණ මංගල චාරිත්ර - අළුත විවාහ වන තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් වශයෙන් හා චාරිත්රාණුකූලව වඩාත් නිවැරදිව විවාහ මංගල චාරිත්රය ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමේ අදහසින් යුතුව කේ. ආර්. ආරියසිංහ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර වියැකී යන මෙවැනි සංස්කෘතික චාරිත්ර වාරිත්ර රැක ගැනු පිණිස මෙම කෘතිය උපකාරී වනු නොඅනුමාන ය.
Rs 100.00