Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya
Out-of-Stock
සමස්ථ ග්රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප්රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප්රතිපදාව වඩනා ආකාරය ත්රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග්රහකොට ඇත.
Rs 250.00