Ananda Maithreeya Maha Nahimi Awasan Sakachcha
ආනන්ද මෛත‍්‍රිය මහා නාහිමියන් සමග ‘‘බුදුසරණ’’ පුවත්පතට කළ සාකච්ඡා ලිපි පෙළක් ආශ‍්‍රයෙන් රචිත මෙම කෘතියෙහි භව ගමන, ස්ත‍්‍රී-පුරුෂ ජන්මය, කර්මය, නිරෝගී බව, මිසදිටු ආකල්ප, දියුණුවට මග, මරණින් මතු පැවැත්ම, දෙව් බඹුන්, භූතාත්ම, මාර සංකල්පය, සිතේ අසිරිය, මගඵල ලැබීම හා නිර්වාණ අවබෝධය මෙන්ම සම්බුද්ධ ආශ්චර්ය ආදී මාතෘකා රැසක් ඉතා සරලව පැහැදිලිකර දී තිබේ.
Rs 375.00