Best sellers

-10%
Palibhashawatharanaya 2 Potha
පාළිභාෂාවතරණය (දෙවැනි පොත) - සන්ධි - සමාස - තධිත - කිතකයන් පිළිබද විස්තර ද ආඛ්‍යාතය පිළිබද වැඩි විස්තර ද මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock
Sambudu Siritha Ha Budu Dahama
Out-of-Stock
''Buddhism For Beginners''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය බුදු දහම අධ්‍යයනය කරන හා අධ්‍යයනය  කිරීමට බලාපොරොත්තු වන දරුවන්ගේද වැඩිහිටියන්ගේ ද යහපත උදෙසා සම්පාදනය කරන ලද්දකි.
Rs 81.00
Rs 90.00
-10%Out-of-Stock
Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 135.00
Rs 150.00
-20%
Mind Unshaken
Mind Unshaken - This is an introductory book on Buddhism outlining its basic tenets as well as how it is unique in the context of world religions. Especially useful for those seeking an elementary and a comparative knowledge of Buddhist doctrine.
Rs 283.20
Rs 354.00
-20%
The Buddhist Way Of Life (For Grade 10 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 700.00
Rs 875.00
-10%
Sathipattana Bhavana Kramaya
සතිපට්ඨාන භාවනා ක්‍රමය - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ කරුණු කොතෙකුත් තිබුන ද සතිපට්ඨාන භාවනාව ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර ගත හැකි එකම ග්‍රන්ථය වන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ග්‍රන්ථය වේ.    
Rs 306.00
Rs 340.00
-10%
Vidarshana Bavama Kramaya
විදර්ශනා භාවනා ක්‍රමය - විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්‍රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයකි. එහෙයින්  බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්,  මෙම ග්‍රන්ථය තුළින්  ලද හැකි උපකාරය අප්‍රමාණය. 
Rs 423.00
Rs 470.00
-10%
Sathbudu Puja Sahitha Bodhi Puja
සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 135.00
Rs 150.00
-20%
Samanera Bana Daham Potha
සාමණේර බණ දහම් පොත - සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.දර්ශනීය මුද්‍රණයකි.
Rs 640.00
Rs 800.00
-10%
Palibhashawatharanaya 3 Potha
පාළිභාෂාවතරණය (තෙවැනි පොත) - මෙම පොතෙන් ඉතා උසස් පරීක්ෂණයකට පෙනී සිටින්නෙකුට වුවත් සෑහෙන තරම් ගැඹුරු දැනීමක් පාළිභාෂාව සම්බන්ධව ලබා ගත හැක.
Rs 540.00
Rs 600.00
-10%
Suvisi Maha Gunaya
සුවිසි මහ ගුණය - තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නවුන්ට ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්මවිනය ආදී සෑම තැනකම විසිරී ඇති කරුණු එකතු කර ගත යුතුය. එය පණ්ඩිතයෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. තෙරුවන්ගේ ප්‍රධාන ගුණ විසි හතර පිළිබඳ සූත්‍රාභිධර්මවිනය ආදි ත්‍රිපිටකය පුරාම විසිරී ඇති කරුණු එක්තැන් කොට රචනා කරන ලද්දකි සූවිසි මහ ගුණය ග්‍රන්ථය. ඒ ඒ ගුණයන් දක්වනු වස් අටුවා කථාන්තර ද උදාහරණ කොට ගෙන ඇති බැවින් තෙරුවන් පිළිබඳ අචල සද්ධාවක් ගොඩ නඟා ගත යුතු බෞද්ධයා අත්‍යවශ්‍යයෙන්ම කියවිය ග්‍රන්ථයකි. 
Rs 765.00
Rs 850.00
-10%
Nirwana Vinishchaya
නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය.
Rs 351.00
Rs 390.00
-20%
The Buddhist Way Of Life - (For Grade 11 Students)
The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 880.00
Rs 1,100.00
-10%
Sathyodaya
 සත්‍යෝදය නම් වූ මෙම කුඩා ග‍්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග‍්‍රන්ථය තුළින් ලැබෙන බැවිනි. 
Rs 405.00
Rs 450.00
-20%
Saptha Wishudhi Nirdeshaya
සප්ත විශුද්ධි නිර්දේශය - සප්ත විසුද්ධ ධර්මය පිළිබඳව ග්‍රන්ථයෙන් ප්‍රකාශිතයි.විසුද්ධි මාර්ගය අභිධර්මර්ථ සංග්‍රහ තද්ව්‍යඛ්‍යා' විභාවිණි ටීකාදිය ඇසුරු කෙරෙමින් සම්පාදනය කර ඇත.
Rs 212.40
Rs 265.50
-10%Out-of-Stock
Sinhala Dhammapada Kavya
Out-of-Stock
සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය.
Rs 90.00
Rs 100.00
-10%
Wanchaka Dharma Ha Chiththopalesha Dharma
සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳ නිවැරදි අවබෝධයක් සම්මුති සත්‍යය තුළින් දැකිය නොහැකිය. එහෙත් බුදුන් වහන්සේ ඒ පිළිබඳ පරමාර්ථ සත්‍ය තුළින් පැහැදිලි කරන ලදී. එය අභිධර්‍මය ලෙස හඳුන්වයි. වඤ්චක ධර්‍ම යනු එවැනිම පරමාර්ථ සත්‍යයකි. එ
Rs 432.00
Rs 480.00
-10%Out-of-Stock
Bhawana Aprakata Lipi
Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ. 
Rs 112.50
Rs 125.00
-20%
The Buddhist Way Of Life (For Grade 8 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 640.00
Rs 800.00
Dhammasanganippakarana
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන ධම්මසංගණිප්පකරණ  කාණ්ඩය වේ . 
Rs 2,490.00
-10%Out-of-Stock
Palibhashawatharanaya 1 Potha
Out-of-Stock
පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය.
Rs 540.00
Rs 600.00