Rs 400.00
Best sellers
There are 2112 products.
Sigiri Chithra
සීගිරී චිත්‍ර
Rs 250.00
Siththara Mahima - Siri Dalada Maligave Sithuvam
සිත්තර මහිම - සිරි දළදා මාලිගාවේ සිතුවම් - මෙම කෘතියෙන් කියවෙන්නේ මහනුවර සිරි දළදා මාලිගාවෙහි සිතුවම්වලින් මතු වන උඩරට සිත්තර කලාව පිළිබඳ කථාන්තරයයි.
Rs 275.00
Polonnaru Yugaye Hindu Wasthu Widyava
Out-of-Stock
පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව - හින්දු ආගමික වාස්තුවිද්‍යාව පිළිබඳව දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සැලකිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් පළවී ඇති බව නොපෙනේ. එබැවින් නදීක පුෂ්පකුමාර විසින් "පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව" අළලා රචනා කොට ඇති මෙම ග්‍රන්ථයෙන් දිගු කලක සිට පැවති එම අවශ්‍යතාව ඉතා මැනවින් ඉටු කොට ඇති බව පෙනේ.
Rs 250.00
Anuradhapura Batahira Arama
අනුරාධපුර බටහිර ආරාම - මෙම ග්‍රන්ථය පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව ඉතිහාස ප්‍රේමීන්ට ද පොදු පාඨකයනට ද ශාස්ත්‍රීය වූ දැනුම් සාරයන් සම්ප්‍රේෂණය කරන අමිල ප්‍රයන්තයක් වශයෙන් සඳහන් කළ හැකිය.
Rs 500.00
Rs 900.00
Rs 350.00
Wellasse Kadula
වෙල්ලස්සේ කඳුළ - 1818 දී ඉංග්‍රීසි පාලනයට විරුද්ධව වෙල්ලස්සේ දේශප්‍රේමි සිංහලයින් ඇරඹූ මහා සටන පසුබිම්ව නාමික නවකතා ස්වරූපයක් ගත් සත්‍ය කතා පුවත මෙය වේ. එකල සිංහලයින් අතර සිටි සත්‍ය ගරුක, දැ හිතකාමී, අභිමානවත් දේශප්‍රේමීන් එක් පසෙක ද, මෙරට මතින් හා බොරු ගිවිසුමක් මගින් නතු කළ ඉංග්‍රීසින් හා උදාර පෝෂණය පතා ඔවුන්ගේ පසට ගිය උඩරට දේශද්‍රෝනි රදළයින් අතලොස්සක් දෙනා අනෙක් පසෙක ද හිඳ කළ සටනේ කතා පුවත හැටියට ද මෙය හැඳින්විය හැක.
Rs 600.00
Singharaja Nimthera
සිංහරාජ නිම්තෙර - මෙම පොතින් විස්තර වන්නේ සිංහරාජ වන පියස පාමුල පිහිටි ගම් හතක වත ගොතයි. මෙය මින් එක් මායිම් ගමක ඉපදී හැදුණු වැඩුණු කතෘගේ ළමා කාලය තුළ එම අපූර්ව ආර්ථික සමාජයීය පරිසරය ද ඒ තුළ විසූ පුද්ගලයන් ද කාලයත් සමග වෙනස් වී විකාශනය වී ගිය අයුරු බිළිඳකු වශයෙන්, ළමයෙකු වශයෙන් හා අධ්‍යාපනය විසින් වෙනස් කරනු ලැබූ මුහුකුරා ගිය පුද්ගලයකු වශයෙන් ද දැකීමට ගත් ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වශයෙන් දැක්විය හැකිය.
Rs 325.00
Anuruddha Maha Rahathan Vahanse
Out-of-Stock
අනුරුද්ධ මහ රහතන් වහන්සේ - පන්සිය පණස් ජාතක පොතේ කතුවරයා ජනතාව සුචරිතයට යොමුකර දහම් දැනුම මිනිස් සන්තානයේ පත්ලට කිඳා බැස්සවීමට ගත් උත්සාහයක් බඳු සුවිශේෂී වෙහෙසක් 'කතන්දර මඟින් කම්කරු නීති' නැමැති කෘතියෙන් මෙම කෘතහස්ත ලේඛකයා ගෙන ඇතැයි අපට හැඟෙන්නේ, ඔහු කතන්දර මඟින් කම්කරුවාට මෙන්ම හාම්පුතාට ද, කම්කරු නීතිය හදාරන්නට ද කම්කරු නීතිය පිළිබඳ පෘථුල දැනුමක් මෙමඟින් ලබා දෙයි.
Rs 325.00
Nagul Munna Saha Tavath Katha
නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්‍ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය.
Rs 500.00
Ane Dewdath Noditi Mokpura
අනේ දෙව්දත් නොදිටි මොක්පුර
Rs 300.00
Hima Diya Nadiya
හිම දිය නදිය - සමුද්‍ර වෙත්තසිංහ මහතා මෙම නවකතාවෙන් සිදු කරන්නේ ගෞතම බුද්ධ ඒ උපරි මිනිසාගේ ඒ සැඟවුණු / සඟවන ලද සැබෑ ජීවිතය අභිනවයෙන් සොයා උපදවා දැක්වීමයි.
Rs 750.00
Maha Anada Himi
මහා අනද හිමි
Rs 900.00
Karakena Rodaya
කැරකෙන රෝදය - මෙහි අන්තර්ගතය තිස් එක් තලය පිළිබඳව විග්‍රහ කිරීමයි.
Rs 1,500.00
Bahirawa Jana Katha
බහිරව ජන කතා - බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේ දී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ චාරිකාවක අග්‍රපඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකි ය.
Rs 690.00
Jalaye Sagaunu Sandesha
ජලයෙහි සැඟවුණු සංදේශ - මසරු ඉමෝතෝ නම් ජපන් විද්වතාගේ පර්‍යේෂණ සහ සොයාගැනීම් පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ මිනිසුන්ගේ - ස්වභාව විද්‍යාඥයන්ගේ, මානවශාස්ත්‍රවේදීන්ගේ, ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ හා සාමාන්‍ය ජනයාගේ - මහත් අවධානයට පාත්‍ර විය. මන්ද යත් ඒවා ලෝකය, එහි පැවැත්මේ ස්වභාවය ගැන නව සහ විශේෂ දැනුමක් සම්පාදනය කරන නිසා පමණක් නොවේ. පුරාතනයේ සිට මනුෂ්‍ය යහපත හා යහපැවැත්ම සම්බන්ධයෙන් විවිධ ශාස්තෘවරුන් විසින් යෝජිත අතිමූලික ආධ්‍යාත්මික මූලධර්ම සමුච්ඡයක් එමගින් විද්‍යාත්මකව තහවුරු වන බවක් ද පෙනීයාම නිසාය. මෙම තොරතුරු රැගෙන, ජපන් බසින් මුලින් සම්පාදනය වී අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පෙරැළුනු ඔහුගේ ජලය ගෙනෙන සංදේශය (Message from Water) නම් පොත් මාලාව පළවෙන්නට වූයේ 2000 වසරේ සිටය. ඔබ අත පත්වන මෙම කෘතියේ මුල් ඉංග්‍රීසි කෘතිය ඒ අතර පළමුවැන්නයි.
Rs 1,300.00
Sarala Diviya
සරල දිවිය - මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි.
මගේ "චක්‍ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.

Sikhavalada Ha Sikhavalada Winisa
සිඛවළඳ හා සිඛවළඳ විනිස
Rs 760.00
Heranasika-Dinachariyava Saha sinhala Anuvada Sahitha sekiya
හෙරණසිඛ - දිනචරියාව සහ සිංහල අනුවාද සහිත සේඛියා
Rs 80.00
Pali Thripitaka Grantha Wanshaya
පාලි ත්‍රිපිටක ග්‍රන්ථ වංශය - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.

Navathimama ya Gamana
නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි.
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.

Stories Of The Buddha-Selections From The Jataka
Out-of-Stock
Stories Of The Buddha-Selections From The Jataka - The collection of about 550 stories, entitled "Jataka" or "The jatakas" is included in the second of the threefold Pali (Buddhist) Canon, known as the Pitakas.
Rs 950.00
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
Out-of-Stock
භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 100.00