Budu Himi Pirinivimata Pera
බුදු හිමි පිරිනිවීමට පෙර - බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ අවසාන පරිච්ඡේදයට අයත් කතාන්දරවලින් හා ධර්ම විවරණ වලින් ද මෙය යුක්තය. තවත් අයුරකින් කිවහොත් බුදු රදුන් පිරිනිවන් පෑමට ගමන් කළ මාර්ගයෙහි අතරතුර සිදු වූ සිදුවීම් සහ කරන ලද දේශනා අන්තර්ගතය.
Rs 250.00