Best sellers

-20%
Pragmatism in Buddhism
Mr.J.P.Pathirana's latest publication in English "Pragmatism in Buddhism' will undoubtedly touch the hearts of readers as his knowledge of the Dhamma and his writing - genius of a high standard. It should interest the general reader, the leaned, or any researcher who needs a deeper study of the Dhamma.
Rs 208.00
Rs 260.00
-20%
Importance Of Karma In The Teachings Of The Buddha
The Doctrine of Karma is a sine qua no of the Buddhist Theory of Existence and, in fact, formed a central theme in India. Karama is defined basically as action which, in turn, has its basis in volition, either good or bad. Hence, Karma is mostly volition and has implications running into psychological, ethical and social spheres; its manifestations are thus threefold. The author of this treatise explores Karma in all its ramifications according to what is laid bare in the pali canon and its allied commentaries. This book undoubtedly forms an important contemporary contribution in assessing the Early Buddhist Theory of Karma in all its implications.
Rs 472.00
Rs 590.00
-20%Out-of-Stock
Dependent Origination Another Perspective
Out-of-Stock
Dependent Origination - the teaching of all Buddhas - discovered and preached by the Buddha Gautama has been interpreted in many ways over the years. This presentation which Nimal calls "Another Perspective Origination in a very practical way. He has supported his understanding with story evidence using the key discourses found in the Sutta Pitaka itself.
Rs 200.00
Rs 250.00
-20%
Fundamentals Of Buddhist Polity
An in-depth study into the system of government envisaged by the Buddha, its pollical and economic principles, agricultural policies, foreign affairs and attitude towards war. Prof. Oliver Abeynayake deals extensively with the way in which the society during the time of the Buddha evolved from primitive beginnings and what psychological instincts were dominant during the various phases of its evolution. In the end, its all about the unique contribution made by one of the Master Minds of the Indo-Aryan civilization towards the political ethos of the world.
Rs 377.60
Rs 472.00
-20%
Dependent Arising
Here in is found a detailed description of one of the most central concepts of Buddhism that of "dependent arising or Paticcasamupadha" according to the Pali canon of the Theravada school Buddhism.
Rs 708.00
Rs 885.00
-20%
The Journey Towards Awakening
The Journey Towards Awakening - In Buddhism awakening hidden inner thoughts of the mudane life & leading to the goal of  ' Nibbhana '.
Rs 200.00
Rs 250.00
-20%
Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 613.60
Rs 767.00
-10%
Saththis Bodhi Pakshika Dharma
සසර දුක නැති කිරීමට ඇති ඒකායන මාර්ගය නම් නිවන් අවබෝධ කර ගැනීමයි. එය කළ හැක්කේ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමෙනි. මේ ලෝකෝත්තර මාර්ග ඥානය බෝධි යනුවෙන් හඳුන්වනු ලැබේ. එම ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන ධර්ම "බෝධි පාක්‍ෂික ධර්ම” යනුවෙන් හඳුන්වන අතර මෙම ග්‍රන්ථය තුළ බෝධි පාක්ෂික ධර්මය පිළිබදව ඉතා පැහැදිලි හැදින්වීමක් සිදු කර ඇත.
Rs 90.00
Rs 100.00
-10%
Ahalepolage jeevitha kathawa
මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ.
Rs 432.00
Rs 480.00
-20%
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,200.00
Rs 1,500.00
On sale!-Rs 6,570.00Pack
Vinaya Pitakaya - 09 Complete Set of Books
විනය පිටකය තුළ බුදුන් වහන්සේ විසින් සංඝයාට දේශනා කර දෙන ලද සංඝාධිපති නීති, සම්ප්‍රදායන් සහ පටිමොක්ඛ නියමයන් ඇතුළත් වේ. මෙය බෞද්ධ භික්ෂු භික්ෂුණි වෘත්තීන්ට අනුගමනය කළ යුතු ආචාර විධි සහ නීති ගොඩනගන පිටකයයි.විනය පිටකය ග්‍රන්ථ 9කින් යුක්ත වන අතර මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 14,550.00
Rs 21,120.00
-20%
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 480.00
Rs 600.00
-10%
Anjanam Puranaya
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය  අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 157.50
Rs 175.00
-10%
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,964.70
Rs 2,183.00
-10%
Kataragama deviyo
ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මතවාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්‍රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්‍යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජහප්‍රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්‍රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධූරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්‍රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්‍යයනයකි. කතරගම දේව වන්දනය ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්‍යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.
Rs 637.20
Rs 708.00
-10%
Sathuta Genadena Piyawara Ata
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,323.00
Rs 1,470.00
-10%
Sathuta Gena Dena Bauddha Katha
කතෘගෙන්...
* මේ පොතේ දැක්වෙන කතා මා තිස් අවුරුද්දක් තිස්සේ ථෙරවාදී වනවාසී ස්ථවිරයන් වහන්සේ නමක් හැටියට එකතු කර ගත් ඒවායි. තම දෙසුම් ශ්‍රාවකයාගේ සිතට කාවද්දන්නට බුදුන් වහන්සේ කතාවන් ප්‍රයෝජනයට ගත්හ. ඊසාන දිග තායිලන්තයේ අජාන් චා නම් වූ මගේ ආචාර්ය තුමාද එලෙසම කතාවන් ආධාර කොට ගෙන ඉගැන්වූහ. එතුමන්ගේ පන්තියකින් පසු මගේ සිත තුළ පැලපදියම් වූයේ කිසියම් කතාන්දරයකි. විශේෂයෙන් විහිළු සහගතකතාන්දරයකි. එපමණක් නොව ඒ කතාන්තරයන්ට අභ්‍යන්තර මානසික සතුටටද විශේෂ වශයෙන් හේතු විය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අප වෙතට ගෙන එන පණිවුඩකරුවා කතාන්තරයෝය. "
Rs 675.00
Rs 750.00
-10%
Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya
 'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 270.00
Rs 300.00
-10%
Jeevithaya Maranaya Ha Manokaya
පරිවර්තකගේ සටහන....
මළගිය කෙනෙකුට යළි පන ලැබීම වනාහි, ඔහුගේ හෝ ඇයගේ ‍පෙර පිනක් - ලැබීමක් හෝ දේව බලයක් ලෙසම අදහන්නට හුරු පුරුදු වූ ජනතා බහුතරයකින් සමන්විත, ශ්‍රී ලාංකික සමාජයේ අදත් අපි ජිවත් වෙමු.' නන්දන තිලක් මගුලාගම ' මහතා විසින් රචිත "How The Dead Could Be Revived?" නැමැති කෘතිය ඊයේ අද ගැනම නොව, අනාගතය සඳහා විශේෂ අවධානය දෙමින් ලියූවක් බව පළමුව කියමි.නවීන තාක්ෂණය අතින් ඉහළින් වැජඹෙන, යුරෝපීය රට වලට නම් අද මෙහි එන කරුණු අරුමයක් නොවූවද, දියුණුව සොයා යන ශ්‍රී ලංකාවේ අපට නම් මෙහි අඩංගු කරුණු විශ්මය දැන විය හැකිය.එහෙත් මරණය හා යළි පන ලැබීම පිළිබඳ සිද්ධීන් තිර ලෙසම සිදු වූ සැබෑ දේවල් බවට නවීන විද්‍යාව විසින් සනාථ කර ඇති බැවින්, එහි තර්කයක් නැත.සැඟවී තිබුණද, සැබෑව සැබෑවක්මය. කරුණු තමාට සපථ වූ දින, ආශ්චර්යයන් ලෙස පෙනුණු දැනුණු දෑ සත්‍ය ලෙසම පිළිගන්නට මැළිවන්නෝ වෙත්නම්, ඒ ඉතාම කලාතුරකිනි.යථාර්ථවාදීව සිතන ඕනෑම කෙනෙකුගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට මෙම පොත මහඟු එළියක් වනු නොඅනුමානයි. වෛද්‍ය විද්‍යා සහ මනෝ විද්‍යා සිසු සිසුවියන්ටද මෙය මහඟු අත්වැලක් වනු නිසැක බවත් මෙම පොත පරිවර්තනය කරන අතරතුර මට හැඟී ගියේය.මා යළිත් අවධාරණය කරන්නේ, මෙම කරුණු අතීතයට වර්තමානයට වඩා අනාගතයටම ඔබ යොමු කරන බවකි.
Rs 144.00
Rs 160.00
-10%
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්‍රණයේ පටන් ඉදිරියට ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්‍රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපද‍ාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්‍යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
Rs 270.00
Rs 300.00
-10%
Dhathu wistharaya
ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්තවන බව සත්‍යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද?
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 855.00
Rs 950.00
-10%
Paliakkaramala Pali Hodi Potha
මෙම ග්‍රන්ථය පිරිවෙන් මූලික ශ්‍රේණිය සඳහා සුදුසුය. එසේම පාලි භාෂාව හැදෑරීමට ප්‍රවේශ වන ආධුනිකයන්ගේ නිවැරදි ලේඛන ක්‍රමය හා භාෂණය හුරු කරවීමට ඉතා උචිත වන ලෙස සම්පාදනය කර ඇති මෙම කෘතිය අකුරු කරවීමේ දී අතහුරු කරන ක්‍රමය පමණක් නොව මනස ක්‍රියා කළ යුතු ආකාරය ද මානසික සංවර්ධනය ද අනුක්‍රමයෙන් සංවර්ධනය කෙරෙන ඉතා උසස් කෘතියකි.
Rs 495.00
Rs 550.00
-10%
Dhayana Wadu Munivaru
කතෘගෙන්...
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්‍යාත්මික මුනිවරු වෙති.
Rs 405.00
Rs 450.00