Best sellers

-10%Out-of-Stock
Deepavansaya
Out-of-Stock
දීපවංසය - දීපවංසය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල සිසුනට පමණක් නොව ප්‍රවීණයන්ට ද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
Rs 540.00
Rs 600.00
-10%
Jambuka Maha Rahathan Wahanse
ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 198.00
Rs 220.00
-10%Out-of-Stock
Ape Dalada Perahara
Out-of-Stock
අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock
Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha
Out-of-Stock
මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්‍රිතව ආර්‍ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ.
Rs 423.00
Rs 470.00
-10%
Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්‍රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්‍යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක.
Rs 405.00
Rs 450.00
-10%
Mahanuvara Yugaye Budu Samaya
මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත මෙම ග්‍රන්ථය මනා අත්වැලක් වනු ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Dedahas Pansiya Wasaraka Bodu Samaya
Out-of-Stock
දෙදහස්  පන්සිය වසරක බොදු සමය - මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රි.ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළ 2500 years of Buddhism නමැති ග්‍රන්ථයයි.
Rs 855.00
Rs 950.00
-10%
Ruhune Yatagiyava Saha Sellipi
රුහුණේ යටගියාව සහ සෙල්ලිපි  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 360.00
Rs 400.00
-10%
Nishshankamalla Rajathuma
නිශ්ශංකමල්ල රජතුමා - නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරන ලද පූජනීය සහ රාජකීය ස්මාරක පිළිබඳ තොරතුරු සහ ඔහුගේ සෙල්ලිපි සියල්ල ද මෙහි අන්තර්ගත කර ඇත.
Rs 270.00
Rs 300.00
-10%
Ashoka Girilipi
අශෝක ගිරිලිපි - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 270.00
Rs 300.00
-10%
Madhyakaleena Rajadaniya Polonnaruva
මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව - දස වසරකට අධික කාලයක් උතුරු මැද පළාතේ පර්‍යේෂණවල නිරත වූ මෙහි කතුවරයා පස් වසරක්ම පොළොන්නරුවේ ගතකළ පර්‍යේෂකයෙකි. මෙම ග්‍රන්ථය එම දීර්ඝ කාලීන අධ්‍යයනයේ පැහැදිලි ප්‍රතිඵලයකි. එබැවින් මෙම කෘතිය පොළොන්නරුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම පිණිස පාඨකයාට අගනා මූලාශ්‍රයක් වනු ඇත.
Rs 504.00
Rs 560.00
-10%
Aithihasika Deeghavapiya
ඓතිහාසික දීඝවාපිය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 540.00
Rs 600.00
-10%
Kagalu Vihara Viththi
කෑගලු විහාර විත්ති - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Thibbathiya Janakatha
Out-of-Stock
තිබ්බතීය ජනකතා - තිබ්බතීය ජනකතා එකතුවෙහි දැක්වෙන්නේ තිබත් ත්‍රිපිටකයට අයත් කහ් යූර් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කතාවල එකතුවකි. මෙම කතා මුලින් ම තිබත් බසින් ජර්මන් බසට නඟන ලද්දේ රුසියානු විද්වතෙකු වූ මහාචාර්‍ය ඇන්ටන් පොන් ශීෆ්නර් ව්සිනි. පසු කලෙක ඩබ්. ආර්. එස්. රැස්ල්ස්ටන් නම් ලේඛකයා විසින් Tibetan Tales නමි ඉංග්‍රීසි බසට නඟා පළ කරන ලද්දේ එම කෘතියයි. තිබ්බතීය ජනකතා සංග්‍රහයෙහි පළවන්නේ ඉන් තෝරාගත් කතා කිහිපයකි. මෙම කතාවන්හි සුලමුල පාළි ජාතක කතා කරා දිව යන නමුදු ඒවා තිබත් බසට නඟා ඇත්තේ මහායන ධර්මය මුල් කොට සංස්කෘත බසිනි. පාළි ජාතක කතාවලට වඩා වෙනස් මුහුණුවරක් මෙම කතාවන්හි දැකිය හැක්කේ එම හේතුව නිසා ය.
Rs 225.00
Rs 250.00