Out-of-Stock Bududahame Agamika Ha Darshanika Pasubima Out-of-Stock බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම - මෙම ලිපි එකතුව උගත් සිංහල බෞද්ධයිනට පිරිසිදු බුදුදහම හා එහි පෙනෙන්නට ඇති දර්ශනය පිළිබඳ ගැඹුරු ඉගැන්වීම අවබෝධකර ගැනීමට උපකාර වනු ඇත. Rs 750.00 Details View details
Out-of-Stock Navakatha Wivaranaya Out-of-Stock නවකතා විවරණය - ලෝක සාහිත්‍යයෙහි දියුණු වූ නව්‍ය අංගයක් බවට පත් නවකතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මහතුන් විසින් සපයන ලද මෙම ග්‍රන්ථය ඉතා කාලෝචිත වූ සාහිත්‍ය සංග්‍රහයකි. ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් දක්නා සුප්‍රසිද්ධ නවකතාවන්ගේ තතු විචාරපූර්වකව පාඨකයා වෙත ඉදිරිපත් කරන අයුරු මනහරය. විචාරාක්ෂියෙන් සිංහල නවකතාව සමීක්ෂණය කොට මෙම ග්‍රන්ථය සපයා තිබීම සඳහන් කළයුතු විශේෂ ලක්ෂණයකි. දිනෙන් දින සංඛ්‍යාවෙන් වැඩී යන සාහිත්‍ය විචාරකයන්ගේ ප්‍රමෝදය පිණිස මෙම කෘතිය හේතුවනු නොඅනුමානය. Rs 650.00 Details View details
Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්‍ර මන්ත්‍ර සහ ශ්‍රී ලංකාවේ ඉතා දුලබ යන්ත්‍ර මන්ත්‍ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Pali Sahithya Adhayayana - 1 Out-of-Stock පාලි සාහිත්‍ය අධ්‍යයන - 1 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත. Rs 250.00 Details View details
Mehen Enna මෙහෙන් එන්න - විවිධ භාවනා ක්‍රම, භාවනා පුහුණු ආයතන, විවිධ ගුරුවරු, එකට එකක් වෙනස් භාවනා උපදෙස්, මේ ආදියෙන් පිරුණු සංකීර්ණ නගරයකි, වත්මන් බුදු සසුන. ඒ නගරය තුළ රස්තියාදු නොවී, වෙහෙස පීඩා නොගෙන අදාළ ස්ථානයට : අමා මහ නිවනට අපහසුවකින් තොරව ගමන් කිරීමට ඔබට ආරාධනා කරන කෘතියකි. Rs 600.00 Add to cart Buy
Sidath Sangara සිදත් සඟරා - 13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Punchi Apith Budun Wadinnai Out-of-Stock පුංචි අපිත් බුදුන් වදින්නයි Rs 250.00 Details View details
Kes Gas Uda Piduru Gasak කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Andi Hath Denage Kada Haliya ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Budun Sarana Giya Devathavo Out-of-Stock බුදුන් සරණ ගිය දේවතාවෝ - විමාන වත්ථුව පීඨ, චිත්‍රලතා, පර්ච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාර්ථ, පායාසි හා සුනික්ඛ්ත්ත යන වග්ග හතකින් යුක්ත වේ. මෙහි මුළු කතා අසූපහෙන් පනහක් ම ස්ත්‍රී විමාන වත්ථු ය. අතුරු කතා ද ඇතුළුව සියලු විමාන වත්ථු කතා එකසිය විසි තුනකි. ලක්දිව අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන් උතුම් සෝතාපන්න තත්ත්වයට පත් වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙම කතා ඇසීමෙනි. පවින් මුදවා පිනෙහි පිහිටන බුද්ධ භාෂිත බඳු මෙබඳු කතා කියවා හැඩගැසෙන ජීවිත දෙලොව ම සුගතිගාමී වනු ඇත. Rs 250.00 Details View details
Out-of-Stock Rasa Bana Katha Out-of-Stock රස බණ කථා - පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය. Rs 300.00 Details View details
Heen Saraya හීන් සැරය - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි හීන් සැරය. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ. Rs 950.00 Add to cart Buy
Out-of-Stock Sarala Abhidharma Margaya Out-of-Stock සරල අභිධර්ම මාර්ගය Rs 413.00 Details View details
Kavsilumina කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ. Rs 1,975.00 Add to cart Buy