-10% Dayaven Piripun Bava දයාවෙන් පිරිපුන් බව - Wisdom Publications විසින් ප්‍රකාශිත Kindfullness : Questions and Answers with Ajahn Brahm යන ඉංග්‍රීසි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තන කෘතිය මෙයයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Ruhune Dharma Deshana රුහුණේ ධර්ම දේශනා - රුහුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේඛක හා විචිත්‍ර ධර්ම දේශක හිමිවරුන්ගේ කාලීන ධර්ම දේශනා ඇතුළත් කොට ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය නව්‍යතාවයෙන් යුතු අගනා ග්‍රන්ථයක් ලෙස හැඳින් විය හැකිය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sinasena Sudu Hamuduruvo 26 සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 1 Freeing problems with Metta 2 Effective Management 3 Hopelessness 4 Being Afraid Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10% Amara Rajina Sugala අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි. Rs 900.00 Rs 1,000.00 Add to cart Buy
-10% Dvara Praveshaya Hevath Uluvahu Panima ද්වාර ප්‍රවේශය හෙවත් උළුවහු පැනීම - "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්‍රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්‍රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්‍රන්ථය ඉතා අගනා ග්‍රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. " Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 5 Wana Kandaya සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 5 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පස්වන කාණ්ඩය මෙය වේ. Rs 1,030.50 Rs 1,145.00 Add to cart Buy
-10% Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 2 Wana Kandaya සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 2 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි දෙවන කාණ්ඩය මෙය වේ. Rs 742.50 Rs 825.00 Add to cart Buy
-10% Dharana Shikshanaya Ha Adyathmaya ධාරණ ශික්ෂණය හා අධ්‍යාත්මය - සාක්ෂර ශික්ෂණයේ ප්‍රථම මුද්‍රණය ගොඩගේ ප්‍රකාශනයකි. අක්ෂර විචාරය හා ධාරණය පිළිබඳ කොටස් දෙකක් ඊට ඇතුලත් විය. කඩවත රාගම පාරේ සරණ බෞද්ධ පදනම එහි සංශෝධිත මුද්‍රණයක් "සාක්ෂර ශික්ෂණය" නමින් පළකරවා ඇත. "ධාරණ ශික්ෂණය හා ආධ්‍යාත්මය" නැමැති මෙය එහි දෙවන භාගයයි. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10% Sangharaja Sadhucariyava The Sangharaja Sadhucariyava is the biography, rather than a hagiography of Venerable Saranakara , and is the first text of its kind in Sri Lanka. As such, it become the model for all subsequnet biographies of Buddhist monks. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Sagatha Maha Rahathan Wahanse සාගත මහ රහතන් වහන්සේ - සාගත මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ තේජෝ ධාතු සම්පත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තිස්නව වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි විසිදෙවැනි ග්‍රන්ථය "සාගත මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Sunaparantha Punna Maha Rahathn Wahanse සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ - සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙතින් අග්‍රස්ථාන ලබා ගත් මහ රහතන් වහන්සේ නමක් නොවන මුත් ඉතා ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Budda Charithaya ( Purautha Ha Ithihasa Washayen) බුද්ධ චරිතය (පුරාවෘත්තය හා ඉතිහාසය වශයෙන්) - එඩිවඩ් ජේ. තෝමස් ශූරීන්ගේ "The Life of the Buddha as Legend and history" නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙය කරුණා සේනානායක මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1966 වර්ෂයේදී ය. Rs 1,800.00 Rs 2,000.00 Add to cart Buy
-10% Ape Hamuduruvo Hevath Sinhala Bhikshun Wahanse අපේ හාමුදුරුවෝ හෙවත් සිංහල භික්ෂුන් වහන්සේ ගණේගම ශ්‍රී සරණංකර නාහිමි Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Bulathgama Dhammalankara Sri Sumanathissa Maha Svamindra Charithaya බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන්ද්‍ර වරිතය - සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට අතිමහත් සේවාවක් කළ අති පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස මහා ස්වාමීන් වහන්සේගේ චරිත කතාව, ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Mohottivaththe Sri Gunanandha Maha Svamindra Charithaya මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන්ද්‍ර චරිතය - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත මෙම කෘතියෙහි ඇතුළත් වන්නේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන 'මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේගේ' චරිතය පිළිබඳ දැනගත යුතු මූලික කරුණු පිළිබඳව ය. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Wisthara Sanna Sahitha Shivalikithaya විස්තර සන්න සහිත ශිවාලිඛිතය Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Rudrakshaye Divyamaya Balaya Rudraksha-2 රුද්‍රක්‍ෂයේ දිව්‍යමය බලය රුද්‍රක්‍ෂ -2 - ජාතියක, ආගමික වෙනසක් නොමැතිව භාවිතා කළ හැකි සිතෙහි ධනාත්මක ශක්තිය වර්ධනය කර ග්‍රහ අපල දුරුකරන නිරෝගී සුවය අධ්‍යාත්මික හා ද්‍රව්‍යාත්මක දියුණුව ගෙන දෙන සමෘද්ධිය හා නිර්මාණාත්මක කුසලතා ඔප් නංවන පවුලේ සතුට, සමාදානය ඇති කරන ජීවිතයේ දුක් කරදර බිය දුරු කරන ප්‍රාර්ථනා සඵල කරවන රුද්‍රාක්ෂ බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර ප්‍රමුඛ දෙවියන්ගෙන් පිහිට ආශිර්වාදය ලබාගත හැකි විශ්මිත ශාඛ බීජයකි. රුද්‍රාක්ෂ පිීළිබඳ ව ලියන ලද දෙවන කෘතියයි මේ. Rs 234.00 Rs 260.00 Add to cart Buy
-10%Out-of-Stock Jothishya Paryeshana Lipi Out-of-Stock ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි - සෙනසුරු ඒරාෂ්ටකය, කුජ භෞම දෝෂය, කාල සර්ප යෝගය හතර කේන්ද්‍රය පාලු වීම වැනි සම්ප්‍රදායික ජ්‍යොතිෂ මතිමතාන්තර පිළිබඳ ව පර්යේෂණාත්මකව සනාථ කර ගත් කරුණු ඔස්සේ කතෘ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙය කදිම ය. Rs 405.00 Rs 450.00 Details View details
-10% Bauddha Geetha Hodiya 2 බෞද්ධ ගීත හෝඩිය 2 - මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම ය. මෙහි එන සියලු ගීත බෞද්ධ ගීත යි. මේ ගීත කැමති තාලයට ගායනා කළ හැකි ය. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 කි. ඉන් අකුරු 39 ක් මෙහි මුල් පොතෙන් ඉදිරිපත් කෙරිණ. ඉතිරි අකුරු 19 මේ පොතෙන් ඉදිරිපත් කෙරේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bauddha Geetha Hodiya 1 බෞද්ධ ගීත හෝඩිය 1 - මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම ය. මෙහි එන සියලු ගීත බෞද්ධ ගීත යි. මේ ගීත කැමති තාලයට ගායනා කළ හැකි ය. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 කි. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ සිංහල පද ලිවීමට අවශ්‍ය සරල අකුරු 39 කි. සිංහල පද ලිවීමට අවශ්‍ය ඉතුරු 19 අකුරු 'බෞද්ධ ගීත හෝඩිය 2' පොතින් ඉදිරිපත් කෙරේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Akuru Mihira 2 Out-of-Stock අකුරු මිහිර 2 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ දෙවෙනි පොතයි. අක්ෂර මාලාවෙහි අකුරු 58 න්, අකුරු 41 ක් 'අකුරු මිහිර 1' පොතෙන් ඉගෙන ගැනීමට ලැබුනු අතර මෙම පොතෙන් ඉතිරි අකුරු 17 මිහිරට ගායනා කරමින් ඉගැනීමට දරුවනට අවස්ථාව සලසා දී ඇත. Rs 675.00 Rs 750.00 Details View details
-10% Siddhartha Gauthama Buddha Charithaya 4 සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 4 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි සිව්වන පොතයි. මෙහි බිම්බිසාර රජතුමා වේළුවන උයන පූජා කිරීම, උපතිස්ස-කෝලිත, සැරියුත්-මුගලන් ලෙස පැවිදි වීම, බුදු රදුන්ගේ පළමු සඟ සමුළුව, සැරියුත්-මුගලන් තෙරුන් බුදුන්ගේ අග සව්වන් ලෙස පත් වීම, සුද්ධෝදන රජතුමාගේ ඇරයුම හා බුදුන් කිඹුල්වතට වැඩීම, ශාක්‍ය වංශිකයින්ගේ මානය බිඳීමට පෙළහර පෑම, ආනන්ද, දෙව්දත් ඇතුළු ශාක්‍ය කුමාරවරුන් පැවිදිවීම ආදී සිද්ධීන් මෙහි ඇතුළත් වේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy