Maranaya Saha Thanikama
Out-of-Stock
මරණය සහ තනිකම - "ක්‍රිෂ්ණාමූර්තීන්ගේ ඉගැන්වීම් සිංහලයට පරිවර්තනය කිරීම කළ හැකි දෙයක් නොවේ. එතුමන් විසින් ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් පවා එහි සම්මත අර්ථය ඉක්මවා යොදා ගැනුණු හෙයින්, සුපුරුදු පරිවර්තන කාර්යයක යෙදීමෙන් එම ඉගැන්වීම් සිංහල පාඨකයා වෙත පිරිනැමිය නොහැකිය. එහෙත් එම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඉතා දිගු කලක සිට අවධානයෙන් යුතු ව පරිශීලනයෙහි යෙදී සිටින මෙම කෘතියෙහි කතුවරයා වූ ආරියරත්න විජයසිංහයන් එහි හරය දැකීමට යොමු වී ඇත්තෙකු වශයෙන් පමණක් නොව, මූලික වශයෙන් ම ඒ පිළිබඳ ව දුරවබෝධයෙන් බොහෝ සෙයින් මිදී ඇත්තෙකු බව ද මෙම ලිපි කියවීමේ දී කෙනෙකුට පෙනී යන වැදගත් කරුණකි."
Rs 750.00