Siddhartha Gauthama Buddha Charithaya 4
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 4 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි සිව්වන පොතයි. මෙහි බිම්බිසාර රජතුමා වේළුවන උයන පූජා කිරීම, උපතිස්ස-කෝලිත, සැරියුත්-මුගලන් ලෙස පැවිදි වීම, බුදු රදුන්ගේ පළමු සඟ සමුළුව, සැරියුත්-මුගලන් තෙරුන් බුදුන්ගේ අග සව්වන් ලෙස පත් වීම, සුද්ධෝදන රජතුමාගේ ඇරයුම හා බුදුන් කිඹුල්වතට වැඩීම, ශාක්‍ය වංශිකයින්ගේ මානය බිඳීමට පෙළහර පෑම, ආනන්ද, දෙව්දත් ඇතුළු ශාක්‍ය කුමාරවරුන් පැවිදිවීම ආදී සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 300.00