Pali Bhashadhyayana Margopadesha Sangrahaya
පාලි භාශාධ්‍යයන මාර්ගෝපදේශ සංග්‍රහය - පාලි භාෂාව සම්බන්ධව මූලික කරුණු වලින් ආරම්භ කොට ක්‍රමයෙන් ගැඹුරු කරුණු විස්තර කිරීම් කෙරෙහි යොමු කෙරෙන අතර එක් එක් පැහැදිලි කිරීම් අවසානයෙහි අභ්‍යාසයන් ද ලබා දීම මඟින් භාෂා ඥානය දියුණු කර ගැනීමට පාඨකයනට මෙමඟින් මඟ සලසයි.
Rs 400.00