Best sellers

-20%
Buruma Bauddha Sanskruthiya
බුරුම බෞද්ධ සංස්කෘතිය - බෞද්ධ සංස්කෘතියෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කොට, තත් විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ ශාස්ත්‍රීය ලිපි එකතුවක් ලෙස එළිදකී. බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අධ්‍යාපන අධ්‍යන කාර්‍යයන්හි නියැලි විද්‍යාර්ථින්ට මෙය ප්‍රමාණවත් මඟපෙන්වීමක් වනු ඇත.
Rs 160.00
Rs 200.00
-10%
Japan Sanskruthiya
ජපන් සංස්කෘතිය - ජපන් ජනතාවගේ ආගමික හා සංස්කෘතික චින්තනය පිළිබඳව පාඨකායාට අවබෝධයක් ලබා දීම මෙම කෘතියේ අරමුණයි.
Rs 225.00
Rs 250.00
-10%
Thailantha Bauddha Sanskruthiya
තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 1,008.90
Rs 1,121.00
-10%
Burumayata Bududahama Hadunvadima Ha Ehi Adee Bauddha Ithihasaya
බුරුමයට බුදුදහම හඳුන්වාදීම හා එහි ආදී බෞද්ධ ඉතිහාසය - බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ථේරවාද බෞද්ධ ඉතිහාසය හා ථේරවාද බෞද්ධ චින්තනය ද හදාරන විද්‍යාර්ථින්හට ප්‍රයෝජනවත් වන මෙම කෘතිය මෙතෙක් මෙම අංශයෙහි පැවැති ඌණතාවයක් සම්පූර්ණ කරන බව කිව හැකිය.
Rs 135.00
Rs 150.00
-10%
Pathra Dathuva Saha Rajathvaya
පාත්‍රා ධාතුව සහ රාජත්වය - මෙම පර්‍යේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය සමාජයේ පැරණි ශුද්ධ සංකේතයක් වූ පාත්‍රා ධාතුව පිළිබඳව කරනු ලැබූ ඓතිහාසික විමර්ශනයකි. පාත්‍රා ධාතුව මෙරටේ සමාජ දේශපාලනික සංස්කෘතික සන්දර්භය හා එකට ගමන් කර ඇත්තේ කවරාකාරයෙන් ද යන්න ඓතිහාසික මූලාශ්‍රයන් මගින් මෙහිදී විමසුමට ලක් කෙරේ.
Rs 90.00
Rs 100.00
-10%
Thalpiti Dalada Urumaya
තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya
Out-of-Stock
ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි.
Rs 2,700.00
Rs 3,000.00
-10%Out-of-Stock
Sri Lankeya Adivaseenge Sel Chithra
Out-of-Stock
ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි.
Rs 1,080.00
Rs 1,200.00
Out-of-Stock
Lankave Sthupaya
Out-of-Stock
ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
-10%Out-of-Stock
Puravidyava
Out-of-Stock
පුරාවිද්‍යාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 585.00
Rs 650.00
-10%
Puravidya Lipi - 1
පුරාවිද්‍යා ලිපි -1 - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 252.00
Rs 280.00
-10%Out-of-Stock
Puravitharana Shasthriya Lipi Sangrahaya
Out-of-Stock
පුරාවිතරණ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 315.00
Rs 350.00
-10%
Puravidyathmaka Urumaya Saha Sanvardhanaya
පුරාවිද්‍යාත්මක උරුමය සහ සංවර්ධනය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 225.00
Rs 250.00
-10%
Jathiya Pana Genvu Lekhana Mala
ජාතිය පණ ගැන්වූ ලේඛන මාලා  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 315.00
Rs 350.00
-10%
Makgjusribhashitha Wasthuvidhyashasthara
මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර - මහාබෝධිවංසය රචනා වන කාලයේ ද ජීවමාන ව පැවැති මෙම ශිල්පශාස්ත්‍ර සම්ප්‍රදාය ගැඹුරින් අධ්‍යයනය කිරීම් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාඥයනට අතිශයින් වැදගත් වනවා මෙන් ම, පොදුවේ බෞද්ධ කලාවන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට ද ඉන් ලබාගත හැකි ප්‍රයෝජන අනල්ප ය.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock
Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya
Out-of-Stock
නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 765.00
Rs 850.00