-10%Out-of-Stock 18 Wana Siyavase Bithu Sithuvam Out-of-Stock 18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි. Rs 90.00 Rs 100.00 Details View details
-10% Polonnaruva Pothgul Wihara Prathimava පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාව Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Sri Lankave Kauthukagara Ithihasaya Out-of-Stock ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය. Rs 202.50 Rs 225.00 Details View details
-10%Out-of-Stock Ganadevi - Sarasvathi Sinhala Hodiya Out-of-Stock ගණදෙවි - සරස්වතී සිංහල හෝඩිය Rs 180.00 Rs 200.00 Details View details
-10% Jeewithayata Padam Siyayak ජීවිතයට පාඩම් සියයක් - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock 4, 5 Shreni Sadaha Sinhala Rachana Out-of-Stock 4, 5 ශ්‍රේණි සඳහා සිංහල රචනා Rs 180.00 Rs 200.00 Details View details
-10% Robin Sharma E Apuru Maga රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ. Rs 720.00 Rs 800.00 Add to cart Buy
-10% Weerayo Saha Dheerayo වීරයෝ සහ ධීරයෝ - මෙහි එන සියළු කතා නිර්මාණය වී ඇත්තේ, කිසියම් උතුම් මිනිස් දහමකට මුල් තැන දෙමිනි. Rs 117.00 Rs 130.00 Add to cart Buy
-10%Out-of-Stock Madol Doova (English) Out-of-Stock Madol Doova Rs 382.50 Rs 425.00 Details View details
-10% Seethavaka Sinhaya සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්‍රථම ආක්‍රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10%Out-of-Stock Lakdiva Raajakeeya Pempuvath Out-of-Stock ලක්දිව රාජකීය පෙම්පුවත් Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Sinhalen Pransha Bashava Igene ganna Out-of-Stock සිංහලෙන් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න Rs 877.50 Rs 975.00 Details View details
-10% Mantapura Suparnaka මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Mahaveera Indrajitrh Meghananda Out-of-Stock මහාවීර ඉන්ද්‍රජිත් මේඝනාද Rs 675.00 Rs 750.00 Details View details
-10%Out-of-Stock Sagavunu Sasara Saradam Out-of-Stock සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය. Rs 45.00 Rs 50.00 Details View details
-10%Out-of-Stock Avamanavika Out-of-Stock අවමානවිකා - පුෂ්පා ජයතිලක, පන්සිය පනස් ජාතකයේ මාතාංග කතාවේ එන දිට්ඨ මංගලිකාගේ චරිතය සහ ඒ ආශ්‍රිත සිදුවීම් පෙළ මෙහි ප්‍රතිනිර්මාණය කරන්නීය. මේ නිසා 'අවමානවිකා' කෘතිය හැඳින්විය හැක්කේ ගැහැනියක විසින් ස්ත්‍රීවාදී ඇසකින් ලෝකය විමසීමට කළ දෘෂ්ටිවාදී උත්සාහයක් ලෙසයි. Rs 157.50 Rs 175.00 Details View details
-10% Mirivadi Nolada Gen - 3 මිරිවැඩි නොලද ගෙන් - 3 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Mirivadi Nolada Gen - 1 මිරිවැඩි නොලද ගෙන් - 1 - පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට 'මිරිවැඩි නොලද ගෙන්' නමින් පරිවර්තනය කර ඇත්තේ ජපන් ජාතික ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා රචකයකු වන කෙයිජි නකසව ගේ 'හදෂිනෝ ගෙන්' නම් වූ කෘතියයි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Nivan Maga Suvada Kala Adarayak Out-of-Stock නිවන් මඟ සුවඳ කළ ආදරයක් - මෙම කතාවෙන් කියැවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරි රහත් හිමිවරුන් අතරින් පෙරට ම ගිය, බුදුන් වහන්සේට පමණක් දෙවැනි, කිසිවෙකුට කිසිදු ඇසුරකින් සම කළ නොහැකි අති උත්තම ගුණයෙන් යුතු මහ රහත් හිමි නමක් වූ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ හා එම බුදු සයුතෙහිම පෙර භවය දක්නා නුවණින් අග්‍ර ස්ථානය හිමි කොටගත්, භද්දාකාපිලානි මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ හා ඉන් එහා භවයන්හි පැවැති ආදර කතා පුවත ය. Rs 630.00 Rs 700.00 Details View details