Asirimath Dambadiva අසිරිමත් දඹදිව - දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කොට ඉතා සරල බසින් ලියාවුණකි. Rs 360.00 Add to cart Buy
Bauddha Samaja Darshanaya Bauddha Ithihasaya Saha Bauddha Sanskruthiya බෞද්ධ සමාජ දර්ශනය බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය - මෙම කෘතිය රචනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට පෙනි සිටින අයවලුන්ගේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීම හා විභාග අපේක්‍ෂකයන් හට අත්වැලක් වීම සඳහා බව කතු තුමන්ගේ අදහසයි. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Dakunu Indiyave Theravada Bududahame Wyapthiya Out-of-Stock Rs 2,000.00 Details View details
Ape Urumaya ha Bhikshun wahanse අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි. Rs 325.00 Add to cart Buy
Matha Kalina Sri Lankeya Budusamaya මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ. Rs 650.00 Add to cart Buy
Yaksha Gothrikayo යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya Out-of-Stock සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්‍රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති. මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය. Rs 750.00 Details View details
Kanda Uda Rata Satan කන්ද උඩ රට සටන් - කන්ද උඩ රට ආක්‍රමණ පිළිබඳ කළ ගවේෂණයකින් අනතුරුව රචිත Kandyan Wars ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය මෙය වේ. Rs 1,380.00 Add to cart Buy
Out-of-Stock Kopi Kale Lankawa Out-of-Stock කෝපි කාලෙ ලංකාව - Old Ceylon - Sketches of Ceylon life in olden Time නම් ග්‍රන්ථයෙහි සිංහල අනුවාදය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ. Rs 450.00 Details View details
Out-of-Stock Lankawe Rajawaru Saha Eda Neethi Reethi Out-of-Stock ලංකාවේ රජවරු සහ එදා නීති රීති - සිංහල සමාජ සංවිධානයෙහි ප‍්‍රමුඛස්ථානය ගනුලැබූ රාජ්‍යයත්වයෙහි ආරම්භයේ සිටම එම තනතුර සදහා පැවති යුතුකම් වගකීම් මෙන් ම ඒ සදහා එක්ව සිටි පරිපාලන නිලධාරීන් පිළිබදව සංක්ෂිප්ත තොරතුරු මෙම ග‍්‍රන්ථයට ඇතුළත් වෙයි. Rs 300.00 Details View details
Tales From Kosambi Introduction to Buddhism from a storyteller’s perspective: The author combines historical fact with literary imagination in the elucidation of the truths of Buddhism. Rs 150.00 Add to cart Buy
A Constitution For Living Essentially a text on Buddhist lay ethics - how they can be used to lead a happy, fruitful, and successful life. Rs 140.00 Add to cart Buy