Seevali Maharahathan Wahanse
'සීවලී මහා රහතන් වහන්සේ' නම් මෙම කෘතිය තුළ මින් භද්‍ර කල්ප ලක්ෂයකට පෙර පියමතුරා සම්බුද්ධ රාජයාණන්ගෙන් ප්‍රථම විවරණ ලැබීමෙන් අනතුරුව අපගේ උත්තම ගෞතම ශ්‍රී පාද මූලයේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයද, විශ්වයේ අනන්තයටත් වඩා අපරිමිතසාගරයේ පත්ලටත් වඩා මහා ගැඹුරැති වදන් නමැති මායාවෙන් පවසා අවසන් කළ නොහැකි අවබෝධයෙන්ම වටහා ගත යුතු ඒ නිමල බුදු දහම වටහා ගත් උත්තරීතර සීවලී සමිඳාණන් පිළිබදව සදහන් වේ.
Rs 600.00