Bharathiya Bauddha Kala Gaweshana Saha Sinhala Kalawe Sajivi Lakshana භාරතීය බෞද්ධ කලා ගවේෂණ සහ සිංහල කලාවේ සජීවී ලක්ෂණ Rs 300.00 Add to cart Buy
Out-of-Stock Purathana Sri Lankave Chithra Kalava Out-of-Stock පුරාතන ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව Rs 850.00 Details View details
Ithihasaya Thula Kalawa Saha Kalawa Thula Ithihasaya ඉතිහාසය තුළ කලාව සහ කලාව තුළ ඉතිහාසය Rs 800.00 Add to cart Buy
Out-of-Stock Parani Lakdiva Wasthrabarana Out-of-Stock පැරණි ලක්දිව වස්ත්රාභරණ Rs 250.00 Details View details
Out-of-Stock Bauddha Sthupayehi Prabhawaya Saha Wikashaya Out-of-Stock බෞද්ධ ස්තුපයෙහි ප්රභවය සහ විකාශය Rs 450.00 Details View details
Out-of-Stock Sri Lankeya Shashtraliya Chithra Kalava Out-of-Stock ශ්‍රී ලාංකේය ශාස්ත්රාලීය චිත්‍ර කලාව Rs 475.00 Details View details
Out-of-Stock Sri Lankave Kauthukagara Ithihasaya Out-of-Stock ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය. Rs 225.00 Details View details
Out-of-Stock Lakdiva Abharana Ithihasaya Out-of-Stock ලක්දිව ආභරණ ඉතිහාසය Rs 500.00 Details View details
Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sinhala Akuru Mostara Out-of-Stock සිංහල අකුරු මෝස්‌තර - මේ කුඩා පොත ලොකු කුඩා අවසාන සහ ගුරු විභාගවලට සූදානම් වන ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා විශේෂයෙන් පිළියෙල කරන ලද්දකි. සිංහල අකුරුවලින් මෝස්තර ඇඳීමේ දී ආධුනිකයන්ට ඇතිවන අපහසුකම් මගහරවා නිර්මාණ ශක්තිය දියුණුකර ගන්නට මග පෙන්වීම මෙහි අපේ පරමාර්තයයි. Rs 150.00 Details View details
Out-of-Stock Sannivedanaya Ha Bauddha Kala Shilpa Out-of-Stock සන්නිවේදනය හා බෞද්ධ කලා ශිල්ප නමැති නවතම කෘතිය වූ කලී පෙරැ කී න්‍යාය මාර්ගය ප්‍රායෝගිකව සජීවීකරණය කිරීමකි. Rs 250.00 Details View details
Out-of-Stock Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam Out-of-Stock ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ. Rs 300.00 Details View details
Lakdiva Purana Adum Aiththam ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යනයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍යය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය. Rs 360.00 Add to cart Buy
Out-of-Stock Raya Krushnadasage Barathiya Murthikalava Out-of-Stock රාය කෘෂ්ණදාසගේ භාරතීය මූර්තිකලාව - මෙය රාය කෘෂ්ණදාස් සූරීන් විසින්, හින්දි භාෂාවෙන් ලියන ලද "භාරතීය මූර්තිකලා" නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි. මෙහි පරිච්ඡෙද සතරකින් සංක්ෂේපයෙන් කරුණු ඇතුළත්ව ඇතත් මූර්ති කලාවේ සාරය මෙහි අන්තර්ගතව ඇත. Rs 250.00 Details View details
Out-of-Stock Sarasili Mosthara Rata Out-of-Stock සැරසිලි මෝස්‌තර රටා - මෙම කෘතිය තුළින් සුවිශේෂී මෝස්තර රටා සමූහයක් ඉදිරිපත් කොට ඇති අතර පාසල් නව විෂයය ධාරාවේ ප්‍රාථමික ශේණියේ සිට උසස් අධ්‍යාපනය දක්වා අවශ්‍යා වන මෝස්තර රටා මෙම කෘතිය මගින් විග්‍රහකොට ඇත. Rs 300.00 Details View details
Ambakke Warnanava Saha Wenath Lipi ඇම්බැක්කේ වර්ණනාව සහ වෙනත් ලිපි - ඇම්බැක්කේ දේවාලයෙහි ඇති ලී කැටයම් පිළිබඳව මහාචාර්‍ය එන්. මුදියන්සේ මහතා විසින් නිබන්ධනයක් සකස් කර තිබීම, අපේ පැරණි කලාශිල්ප වලට උනන්දුවක් දක්වන සෑම දෙනාගේම පැසසුමට ලක් වියයුතු කරුණකි. මේ කැටයම්වල ඡායාරූප සියල්ල ම පාහේ මෙහි ඇතුළත් කර තිබීම පුරාවිද්‍යාව හදාරන ආධුනිකයන්ට මෙන් ම විශේෂඥ භවතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් බව අපගේ වැටහීමයි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock 18 Wana Siyavase Bithu Sithuvam Out-of-Stock 18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි. Rs 100.00 Details View details
Sri Lankika Chithra Shilpiyo ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෝ - මෙම කෘතිය පරිශීලනය කිරීම තුළින් මෙරට සිටි චිත්‍ර ශිල්පීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. පාසල් විෂය නිර්දේශයෙහි මෙරට සිත්තරුන් පිළිබඳව අධ්‍යයනයට මඟ පාදන හෙයින් චිත්‍ර කලා විෂයය හදාරණ ගුරු සිසු දෙපිරිසටම මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. පාසල් පුස්තකාල සඳහා ද මෙම ග්‍රන්ථය සුදුසුය. Rs 300.00 Add to cart Buy
Buddha Prathima Ha Sithuvam Kalava බුද්ධ ප්‍රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්‍රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්‍යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් අධ්‍යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය. Rs 390.00 Add to cart Buy
Lakdiva Bouddha Chithra Kala Ithihasaya ලක්දිව බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසය - ලක්දිව චිත්‍රකලා ඉතිහාසය අධ්‍යනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Mahanuvara Yugaye Chithra Kalava Out-of-Stock මහනුවර යුගයේ චිත්‍ර කලාව - කලාව පිළිබඳ විවිධ සම්ප්‍රදායයෝ වෙති. චිත්‍රකලාව ද එහිදී සුවිසෙස් ය. කතුවරිය මෙහි දී විමසුමට ලක් කරනුයේ මහනුවර යුගයේ චිත්‍ර කලාවයි. එහි සුවිශේෂතා, ප්‍රශස්තතා මෙන්ම තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික තතු ද ඇය මෙමඟින් කුළුගන්වනු පෙනේ. Rs 400.00 Details View details
Bauddha Sankethavala Darshanaya බෞද්ධ සංකේතවල දර්ශනය - මුරගල, කොරවක්ගල, වාමන රූපය වැනි නිර්මාණයන්හි කාලනිර්ණය හෝ අන්තර්ගතාංග ලක්ෂණ පිළිබඳ නම් කිරීමෙන් නො නැවතී එක් එක් සියුම් අංගයන්හි බෞද්ධ ධර්මානුකූල පදනම කවරේ ද යන්න සහේතුක ව කරුණු දැක්වීමට මේ කෘතියේ දී අවධානය යොමු කර ඇත. Rs 450.00 Add to cart Buy
Baratha Lanka Bauddha Urumaya භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි. Rs 120.00 Add to cart Buy