Books

Pini Warusa
පිනි වරුසා
Rs 250.00
Out-of-Stock
Bethi Gee Saraniya
Out-of-Stock
බැති ගී සරණිය - වෙසක්, පොසොන් පෝ දාවල භක්ති ගීත චාරිකා හා භක්ති ගීත තරග සඳහා වරින් වර ලියන ලද ගීත මෙහි ඇතුළත් වෙයි.
Lovada Sagarava Subhashithaya Ha Lokopakaraya
ලෝවැඩ සඟරාව සුභාෂිතය සහ ලෝකෝපකාරය - සුදන ගුණ පෙන්වා දුදන ගති වනසමින් ශ්‍රේෂ්ඨ ගුණ පෙන්වා නීච ගති ගරහමින් දුරාචාරය දුරලා සුචරිත වර්ධනයට උපදෙස් ගෙනෙමින් සාරධර්ම හා ආචාරධර්ම අගයන මතු පරපුරක් උදෙසා සුභ මංපෙත් විවර කරයි.
Rs 240.00
Out-of-Stock
Bathi Padi Sara
Out-of-Stock
බැති පැදි සර - සියළු දෙනාට කියවා රසවිඳිය හැකි සරළ කාව්‍ය බසකින් මෙහි කාව්‍ය කෘතිය සකස් කර ඇත.
Thripitakaye Bhavagitha
ත්‍රිපිටකයේ භාවගීත - ත්‍රිපිටකයේ භාවගීත නමින් මේ පොත පාලි ත්‍රිපිටකයේ රසවත් අදහස් ඇති ගාථාවලින් සමහරක අදහස් සිංහල භාෂාවෙන් ගීත රචනා කොට කරන ඉදිරිපත් කිරීමකි. සිංහල ගී රසවිඳින අයට එයින් නොමඳ ආස්වාදයක් ලබා ගත හැක.
Rs 250.00
Ummagga Jathakaya Kaviyen
උම්මග්ග ජාතකය කවියෙන් - ලිහිල් බස උපයෝගී කරගෙන කාටත් පහසුවෙන් තේරුම් ගෙන බෝධිසත්ව චරිතයක් ඇති කරගන්නට අවශ්‍ය ආකාරයෙන් රචනා කර ඇත.
Rs 300.00
Sihilasa
සිහිලස - මෙම කාව්‍ය සංග්‍රහය මා විවිධ අවස්ථාවල ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා, තොරණ ආදිය සඳහා ලියූ පද්‍යයන් හි එකතුවකි.
Rs 100.00
Subhashithaya
සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත.
Rs 250.00
Kavyashekaraya
කාව්‍යශේඛරය - මෙය කාව්‍යශේඛරය ගැන අර්ථවිවරණයකි. විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ට ද සාහිත්‍යය රසිකයන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 880.00
Out-of-Stock
Kavsilumina
Out-of-Stock
කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ.
Kavsilumina
කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ.
Rs 1,975.00
Out-of-Stock
Kaviya, Geethaya Ha Samajaya
Out-of-Stock
කවිය, ගීතය හා සමාජය - දශක හතරකට අධික කාලයක් තුළ කතුවරයා විසින් කවියත්, ගීතයත් අරබයා ලියන ලද නිබන්ධ විසිපහක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වෙයි.
Jathaka Vatha Gadhya Ha Padhya - 2
ජාතක වත ගද්‍ය හා පද්‍ය - 2 - ජාතක කතා වලින් කියවෙන විවිධ තේමා අතරින් වැදගත්ම තේමාවක් පදනම් කොටගෙන නව්‍ය රීතියකට මෙම කෘතිය රචනා කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.
Rs 250.00
Saundarya Saha Thera Therini Gee
සෞන්දර්‍ය සහ තෙර තෙරිණි ගී - යනු කපුගොල්ලෑවේ හිමිය්න් නිර්මාණ කාර්‍යයෙන් ඔබ්බට යමින් කළ කෘතියකි. මෙහිදී උන්වහන්සේ පෙර අපර දෙදිග සෞන්දර්‍ය සංකල්පය හා ථෙර ථෙරී ගාථා පිළිබඳ විවරණයක යෙදේ.
Rs 200.00
Buddhist Cinfessional Poetry
Buddhist Cinfessional Poetry - This book is devoted to a close reading of the famous Buddhist confessional poems gathered in the Theirgatha. What the author has sought to do is to situate these poems in newer horizons of understanding. In doing so he has brought into play some of the leading vectors of modern literary theory. As a between classical texts and modern literary theory.
Rs 350.00
Thalaputa Therun Gayu Ama Gee
තාලපුට තෙරුන් ගැයූ අමා ගී - ථෙර ථෙරි ගාථා අතර රමණීය ගාථා පෙලකි, තාලපුට තෙරුන් ගැයූ ගාථා මාලාව. සැදැහැයෙන් සසුන් වන් කුළදරුවන් විසින් අරුණට පළමුව පිබිද සජ්ඣායනා කරමින් මෙනෙහි කළ යුතු උතුම් ගාථා පෙලකි මේ. නිති බවුන් වඩන, සසර මග කෙටි කර ගැනීමට වෙර දරන ගිහි සැදැහැවතුන්ට ද මෙය කියවා මහත් ඵල ලැබිය හැකිය. 
Rs 150.00
Maha Supinalankaraya Kavya Granthaya
මහා සුපිනාලංකාරය කාව්‍ය ග්‍රන්ථය - මෙම කාව්‍ය ග්‍රන්ථය තුළ කතා පුවත් තුනක් ඇතුළත් ය. පළමුවැන්න, පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන මහා සුපින ජාතකය ඇසුරින් ලියැවුණු කාව්‍ය නිර්මාණයකි. දෙවැන්න, සාහිත්‍ය ධර්මසේන හිමියන් විසින් සංගෘහිත සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන පරිදි, බොරුවෙහි නපුර දක්වනු සඳහා මල්ලිකා බිසවුන්ගේ කතා වස්තුව ඇසුරෙන් රචිත කාව්‍ය නිර්මාණයකි. තුන්වැන්න, එසේම සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන ආරෝග්‍යතාව උතුම් ලාභ නියාව හා පමණ දැන අනුභවය යහපතැයි හඟවන්නට පසේනදි කොසොල් රජ්ජුරුවන්ගේ වත ඇසුරෙන් රචිත කාව්‍ය නිර්මාණයකි.
Rs 300.00
Thereegatha Kavyanjalee
ථෙරීගාථා කාව්‍යාංජලී - හරවත් ජීවිත අත්දැකීම් අන්තර්ගතව කාව්‍යමය චින්තා වශයෙන් ඉදිරිපත් කෙරෙන "ථෙරිගාථා" භාව පූර්ණ කාව්‍ය නිර්මාණයි. ඒවා අපේ ජීවිත හරවත් කර ගැනීමට මහඟු මිණිකැට සෙවීමට මඟ හෙළි කෙරෙන "ථෙරිගාථා කාව්‍යාංජලී" සත් ජනයන්ගේ පැසසුම් ලැබිය යුතු නිර්මාණයකි. 
Rs 250.00