Samayanthara Agam Thulanaya සමයාන්තර ආගම් තුලනය - අන්තර් ආගමික අධ්‍යාපනය වර්තමානයේ අත්‍යවශ්‍ය වන අතර ලාංකේය ඉතිහාසය තුළ එම අධ්‍යාපනය පැවතුනි. තුලනාත්මක ආගමික අධ්‍යයනය විවේක බුද්ධියක් නැති අයෙකුට කිසිසේත් කළ නොහැකිය. අන්තවාදී දැඩි මතධාරීන් ට මෙම කෘතිය තුළින් බුද්ධිමය පරිචයක් ඇති කර ගත හැකිය. Rs 490.00 Add to cart Buy
Out-of-Stock Yanthra Rathnakaraya Out-of-Stock යන්ත්‍ර රත්නාකරය - මෙම කෘතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යන්ත්‍ර නැමති රත්නවලින් පරිපූර්ණ රත්න ආකරයකි. ජීවිතය ප්‍රභාස්වර දිශානතියකට යොමු කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර ගැනීමට පමණක් නොව, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ, ලෙඩ දුක් නිවන්ත්‍රණයට ඉවහල් වෙන අති ප්‍රබල යන්ත්‍රරත්න රාශියක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත. ඒ මතු ද නොවේ. පොදුවේ යන්ත්‍රකරණයේ දී පිළිපැදිය යුතු සිරිත් පිළිවෙත් ද, ඇතැම් යන්ත්‍ර සඳහා පුරාණාචාර්‍යවරු අනිවාර්‍ය කර ඇති වත්පිළිවෙත් ද, එක් එක් යන්ත්‍ර මඟින් ලැබිය හැකි ගුණ බල අන්තර්ගත ගුණ බල අන්තර්ගත ගුණ ප්‍රකාශ ද මෙහි ඇතුළත් ය. එබැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර කාරක, යන්ත්‍ර සාධක යන ඩෙහ්පාර්ශවයට ම ඉතාමත් ප්‍රයෝජනවත් සාරගර්භ මාහැඟි ශාස්ත්‍රීය කෘතියකි. Rs 3,500.00 Details View details
Out-of-Stock Mankjushribhashitha Chithrakarmashasthraya Out-of-Stock මඤ්ජුශ්‍රීභාෂිත චිත්‍රකර්මශාස්ත්‍රය - බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණු අතින් අංගසම්පූර්ණම ග්‍රන්ථය මෙය වන අතර එය පෞරාණික ශිල්පියාගේ ඉසියුම් කලාත්මක වින්දනයත් ගැඹුරු වාස්තුවිද්‍යාත්මක ඥානයත් බැතිබර ආගමික මනසත් පිළිබිඹු කරයි. ඉන් ප්‍රතිමාවේ සැකිල්ල සකස් කිරීමේ පටන් නෙත් පිහිටුවීම දක්වා වූ සියලු තාක්ෂණික කරුණු පිළිවෙළින් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. Rs 450.00 Details View details
Thirikunamalaye Bauddha Puravasthu Ha Pujyasthana තිරිකුණාමලය බෞද්ධ පුරාවස්තු හා පූජ්‍යස්ථාන - තිරිකුණාමලය අවට ඇති පූජ්‍යස්ථාන හා පුරාවස්තු පිළිබඳ අධ්‍යනයක යෙදුණු කතුවරයා සියැසින් දුටු තොරතුරුත් ග්‍රන්ථාගත කරුණුත් සංසන්දනය කරමින් ලියන ලද මෙම කෘතිය වන්දනාවේ යන බැතිමතුන්ට ද විවිධ අධ්‍යනයන්හි යෙදෙන ආධුනිකයන්ට ද පාසල් දරු දැරියන්ට ද ප්‍රයෝජනවත් දුලබ කරුණුවලින් සමන්විත වේ. මෙහි භාෂා විලාසය සිත්ගන්නාසුලුය. කෘතියෙහි අන්තර්ගත කරුණු සුගම ලෙස වටහා ගැනීමට එම බස ඉවහල් වේ. Rs 650.00 Add to cart Buy
Out-of-Stock Japan Bhashava - Beginner Level Out-of-Stock ජපන් භාෂාව - Beginner Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය. Rs 1,400.00 Details View details
Japan Bhashava - Intermediate Level ජපන් භාෂාව - Intermediate Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය. Rs 1,450.00 Add to cart Buy
Gaigar Dutu Lankava ගයිගර් දුටු ලංකාව - සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්මි ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂනණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. Rs 2,000.00 Add to cart Buy
Bauddha Sanskruthika Kollaya බෞද්ධ සංස්කෘතික කොල්ලය - ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී', අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. Rs 900.00 Add to cart Buy
Budu Sasune Maha Pinkam බුදු සසුනේ මහ පිංකම් - කඨින පූජාවෙහි ආනිසංස හා එහි ඓතිහාසික දේ දැක්වේ. එසේම බෞද්ධයන් අතර ජනප්‍රිය අටමහ කුසල් මෙහි විස්තර කර ඇත. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Sarala Abhidharma Margaya Out-of-Stock සරල අභිධර්ම මාර්ගය Rs 350.00 Details View details
Out-of-Stock Maha Mangala Suthra Deshana Wishleshanaya Out-of-Stock මහා මංගල සූත්‍ර දේශනා විශ්ලේෂණය Rs 200.00 Details View details
Divi Maga Sarukarana Maga දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්‍රය", "සිඟාලෝවාද සූත්‍රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්‍රචලිත සූත්‍ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya) Out-of-Stock විඤ්ඤාණය (සූත්‍රාගත බෞද්ධ විග්‍රහය) - ශාස්ත්‍රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පළමු කෘතියයි. Rs 400.00 Details View details
Out-of-Stock Jothishya Siddhantha Out-of-Stock ජ්‍යොතිෂ සිද්ධාන්ත - ආධුනිකයන්ට පමණක් නොව ජ්‍යොතිෂය දන්නා අයට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකි ග්‍රන්ථයකි. Rs 450.00 Details View details
Subhashithaya සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත. Rs 260.00 Add to cart Buy
Out-of-Stock Mangul Kama Out-of-Stock මඟුල් කෑම - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි මඟුල් කෑම. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන මඟුල් කෑම වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ. Rs 250.00 Details View details
Heen Saraya හීන් සැරය - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි හීන් සැරය. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ. Rs 950.00 Add to cart Buy
Out-of-Stock Samayawardhana Pali - Sinhala Dictionary Out-of-Stock සමයවර්ධන පාලි - සිංහල ශබ්දාර්ණවය Rs 6,000.00 Details View details
On sale!-Rs 38,585.00Pack Tripitaka - 57 Complete Set of Books ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්‍රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්‍රන්ථ 35න් ද, අභිධර්මය ග්‍රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්‍රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි. මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.134,125.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ. Rs 95,540.00 Rs 134,125.00 Add to cart Buy
Thailantha Ramayanaya Saha Wenath Janakatha තායිලන්ත රාමායණය සහ වෙනත් ජනකතා - මෙහි දක්වා ඇති අනිකුත් තායි ජනකතා ද එරට ජනයා අතර විශේෂයෙන් ම දරුවන් අතර ඉතා ප්‍රියතම නිර්මාණ වේ. එම නිර්මාණ වලට අයත් බොහෝ කතා ප්‍රවෘත්ති හින්දු දේව කතාවලට හා බෞද්ධ ජාතක කතාවලට බෙහෙවින් ම සමාන ය. එහෙයින් අපේ පාඨක ප්‍රජාවට විශේෂයෙන් ම අපේ දරුවන්ට ඒවා කියවා රස විඳීමට අපහසු නොවේ. Rs 140.00 Add to cart Buy