Books

Kantha Charitha Ha Pudgala Sanvardhanaya
කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය - මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය තුලින් ජීවිතයේ යථාර්ථය යම් යම් පමණකින් හෝ ඉස්මතු කිරීමය. ඒ සඳහා බණ කතා සාහිත්‍යය මෙන්ම බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය සහ වර්තමාන පසුබිම, කාන්තාව සතු යුග මෙහෙවර ආදිය පිළිබඳ කරුණු මෙහි ගොනු කර ඇත..
Rs 350.00
Milinda Prashanaya
මිලින්ද ප්‍රශ්නය - නාගසේන හිමියන් සහ මිලින්ද රජු අතර බුදු දහමෙහි ගැඹුරු තැන් මුල් කොට ගෙන පැවති සද්ධර්ම සංවාදය මෙය වෙයි. බෞද්ධ චින්තනයේ නව වර්ධනයක් දක්වන කෘතියකි..
Rs 3,100.00
Budu Dahame Iganvena Prathisandi Thala This Eka
බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල තිස්එක - සත්වයින්‌ කිසියම්‌ ආත්ම භාවයකින්‌ චුත වූ පසු, ඔවුන්‌ නැවත උපදින ස්ථාන තිස්‌ එක පිළිබඳ ථේරවාද බෞද්ධ දර්ශනයෙහි ඉතා පැහැදිලි ලෙස කරුණු පහදා දී තිබේ. 
Rs 250.00
Anirdishta Pali Patha Sangrahaya
අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය - පෙළ බස හෙවත් පාලි භාෂාව ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව සඳහා නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට රුකුල් දෙන්නක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාලයන්හි පාලි භාෂාව විෂයක් ලෙසින් සැලකෙන හෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ හැදෑරීම අවශ්‍ය දෙයක් වී තිබේ. එහෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ එකතැන් වූ ග්‍රන්ථයකි මෙය..
Rs 750.00
Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya
ප්‍රාචීන විභාග සහ විශ්ව විද්‍යාල විභාග සඳහා නියමිත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය - ප්‍රාචීන විභාග - විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්‍රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්‍රීය ප්‍රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය..
Rs 500.00
Chanagawesi I
ඤාණගවේසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 525.00
Chanagawesi II
ඤාණගවෙසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 950.00
Living in Peace
This book contains the Dhamma Sermons delivered at Various gatherings on many aspects of the Buddha Dhamma from " How to practice kusala " to deeper teachings of "Satipattana Sutta" the sermons were delivered in a lucid and simple matter.
Rs 220.00
Freed Freedom
This book contains a series of letters exchanged between a disciple and her meditation master concerning the progress made by the former. A must read for those who practice Vipassana meditation.
Rs 330.00
Meditation For Everyday Life
In making the core teaching of the Buddha accessible to everyone this book will help all who are on the spiritual path, regardless of their religious background or position in life.
Rs 250.00
Dhamma Therapy
Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 110.00
Nitty - Gritty Of Buddhism
Flow of natural laws and how they react in life is discussed especially the law of Karma is spotlighted.
Rs 110.00
Education For Mindfulness From the Diary Of a Monk
This study explores two forms of meditation techniques, namely "Mindfulness " (Satii), and "Loving Kindness " (Metta) , which constitute the foundation of Buddhist mental training.
Rs 210.00
Wisdom Gift Series Meditation For All
Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00
Breaking Through the Self Delusion
The First part is primarily quotation and selections from Buddha's discourses found in the Pali Canon expounding on the five aggregates of clinging, which are the main focus of insight meditation.
Rs 100.00
Bhavana Vandana
Herein is included stanzas and Suttas especially relevant to Buddhist meditators. A another innovative compilation by Bhante Gunaratana. 
Rs 1,350.00
Selena Manasata Sathara Sathipattana Bhawana Vidhi
සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි - සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට පැහැදිලිව මග පෙන්වන මාහැගි අත්පොතකි.
Rs 745.00
Bhawanavata Sarala Magak
භාවනාවට සරල මඟක් - ඒකාකාරී ජීවන රටාවක් තුල මානසික සහනයට අවශ්‍ය භාවනාව පිළිබඳ ඉතා සරල පැහැදිලි කරුණු ඉදිරපත් කොට රචනා කරන ලද වටිනා පොත් පිංචකි..
Rs 70.00
Sathipatthana Deshana
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක්  විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Rs 200.00
Guna Dakina Maythri Bhavanava
ගුණ දකින මෛත්‍රී භාවනාව  - මෛත්‍රී භාවනාව පිළිබඳත් එහි ගුණයන් පිළිබඳත් විස්තර කරයි.
Rs 260.00