-10% Bauddha Shishtacharaya - I බෞද්ධ ශිෂ්ටාචාරය - I - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Mul Lamaviya Sanvardhanaya Ha Adyapanaya මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය - මුල් ළමාවිය, ළමා මනෝවිද්‍යාව හෝ ළමා සංවර්ධනය ගැන හැදෑරීමට අවශ්‍ය සෑම පාඨමාලාවකටම මෙම කෘතිය නිර්දේශිත වූවකි. එසේම සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙය අත්පොතක් වශයෙන් ද භාවිත කළ හැකිය. ඊටත් අමතරව මුල් ළමාවියේ දරුවන් සිටින හෝ දරුවන් අපේක්ෂිත දෙමාපියන්ට තම දරුවන් සංවර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගුරුහරුකම් රැසක් මෙම කෘතියෙහි අඩංගු වේ. Rs 1,890.00 Rs 2,100.00 Add to cart Buy
-10% Sarthaka Ha Janapriya Guruvarayeku Viya Haki Maga සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයකු විය හැකි මග - ගුරුවරයා කළ යුතු කාර්යභාරය තවදුරටත් වැඩිවනු මිස අඩු වී නැත. පෙරට වඩා අභියෝගය වැඩි වුවත් ගුරුවරයා එම අභියෝගය ජයගත යුතු ව ඇත. එ සඳහා අවශ්‍ය මග පෙන්වීම් මෙම පොතෙහි අන්තර්ගත ය. ගුරු වෘත්තියෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Adhyapana Margopadeshaya Ha Upadeshanaya Out-of-Stock අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්‍යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය. Rs 1,080.00 Rs 1,200.00 Details View details
-10% Sammuka Pareekshana Valin Niyatha Jaya සම්මුඛ පරීක්ෂණ වලින් නියත ජය Rs 153.00 Rs 170.00 Add to cart Buy
-10%Out-of-Stock Paryeshana Kramavedaya Out-of-Stock පර්යේෂණ ක්‍රමවේදය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්‍යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය. Rs 855.00 Rs 950.00 Details View details
-10% Iganveeme Krama Widhyava ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව - ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවන්ට මෙන්ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරයකුට වුව ද තම වෘත්තීය ජීවිතය අර්ථවත් කර ගැනීමට මෙම පොත මග පෙන්වනු ඇත. සෑම ගුරුවරයකු වෙතම තිබිය යුතු අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දීමට කැමැත්තෙමි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Tharaga Wibhaga Sadaha Buddhi Pareekshanaya Bhashava Ha Avabodhaya තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය - ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා මහ බැංකු සේවය, විදුහල්පති සේවය යන සෑම විභාගයකට ම සාර්ථක ම මගපෙන්වන විශිෂ්ට ග්‍රන්ථයකි. ක්‍රමයෙන් සරල බවේ සිට සංකීර්ණ බව දක්වා නිර්දේශිත සියලු ප්‍රශ්න වර්ග ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ද අන්තර්ගත ස්වයං අධ්‍යයන ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයේ අභ්‍යාස නිම කිරීමෙන් ඔබේ ජය අනිවාර්‍යයෙන් ම තහවුරු කර ගත හැකි ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Adyapana Manovidyava Ha Adyapana Wyavahara Pilibanda Rachana Out-of-Stock අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබඳ රචනා - ගුරුවරයා කළ යුතු කාර්යභාරය තවදුරටත් වැඩිවනු මිස අඩු වී නැත. පෙරට වඩා අභියෝගය වැඩි වුවත් ගුරුවරයා එම අභියෝගය ජයගත යුතු ව ඇත. එ සඳහා අවශ්‍ය මග පෙන්වීම් මෙම පොතෙහි අන්තර්ගත ය. ගුරු වෘත්තියෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Igenuma Saha Mathaka Sanvardhanaya Out-of-Stock ඉගෙනුම සහ මතක සංවර්ධනය - මතකය දියුණු කිරීම දක්වා වන මනෝ විද්‍යා ක්‍රම්වේදයන් සාකච්ඡා කිරීම තුළින් අධ්‍යන කාර්‍යන්හි නිරත වන අයට හා සාමාන්‍ය පාඨකයාඅගේ ප්‍රයෝජනය ඉලක්ක කර ගෙන මෙම කෘතිය සම්පාදනය කිරීමට අදහස් කළෙමි. Rs 432.00 Rs 480.00 Details View details
-10% Adyapanaye Manovidyathmaka Padanama අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම - සිංහල මාධ්‍ය බොහෝ පාඨමාලාවල මනෝවිද්‍යාව හදාරණ සිසුන්ටත් එම පාඨමාලාවල ඉගෙනුම් කරන විද්‍රාර්ථින්ටත් අමහඟු අත්පොතක් වන බව නිසැකය. Rs 1,980.00 Rs 2,200.00 Add to cart Buy
-10%Out-of-Stock Thulanathmaka Adhyapanaya Saha Adhyapanaye Nava Pravanatha Gatalu Out-of-Stock තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා ගැටලු Rs 792.00 Rs 880.00 Details View details
-10%Out-of-Stock Samanya Buddhiya Out-of-Stock සාමාන්‍ය බුද්ධිය - තරගකාරී උසස් විභාග සඳහා පෙනී සිටින්නන්ට මෙම ග්‍රන්ථය මහත් පිටිවහලක් වනු ඇත. Rs 315.00 Rs 350.00 Details View details
-10% Prathamika Adhyapanaya ප්‍රාථමික අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට ප්‍රාථමික පන්තිවල උගන්වන ගුරුවරුන්ට මෙන්ම දෙමාපිය වැඩිහිටියන්ට ද මෙම කෘතිය තුළින් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ පර්‍යාලෝකයක් ලබාගත හැකිවනු ඇත. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Nava Adhyapana Nava Muladharma නව අධ්‍යාපන නව මුලධර්ම - මෙම පොත ප්‍රමාණයෙන් කුඩා වුව ද අද පවතින අධ්‍යාපනයට මෙන්ම හෙට අනිද්දා ඇති වන අධ්‍යාපනයට ද සාධාරණ වන සැබැවින්ම නවීන වූ මූලධර්ම පද්ධතියක් ඉදිරිපත් කරයි. අධ්‍යාපනයේ හෙට දවස ගැන දැන ගැනීමට සැදී පැහැදී සිටින සියලු සත් ජනී ජනයා මේ කුදු ගත හුදෙක් කියවීමෙන් පමණක් නොනැවතී ඒ පිළිබඳ චින්තනය අවධි කරවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. Rs 297.00 Rs 330.00 Add to cart Buy
-10% Sarthaka Idiripathkireemak Karanne Keseda ? සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද ? - තම කුසලතා ඔප් නංවා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට මනා පිටුවහලක් වනු ඇත. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Igenuma Saha Igenvima Sadaha Wu Wyapruthi Last items in stock ඉගෙනුම සහ ඉගැන්වීම සඳහා වූ ව්‍යාපෘති - මෙම කෘතිය ඉගෙනීම, ඉගැන්වීම හා ඇගයීම සඳහා ව්‍යාපෘති වැඩ භාවිතා කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන ශිෂ්‍යන්ට, ගුරුවරුන්ට හෝ වෙනත් විද්වතුන්ට ඉගෙනීම හා ඉගැන්වීම සඳහා වූ ව්‍යාපෘති තෝරා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම් හා ව්‍යවහාරික කුසලතා සම්පාදනය කිරීම සඳහා රචිතයි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Adyapana Muladharma Lipi Ha Adyapana Rachana Out-of-Stock අධ්‍යාපන මුලධර්ම ලිපි හා අධ්‍යාපන රචනා - අධ්‍යාපන හා ගුරු සේවා විභාග සඳහාත්, පරිපාලන සේවා විභාග සඳහාත්, අධ්‍යාපන විද්‍යා පීඨ හ අධ්‍යාපන ඩිප්ලෝමා විභාග සඳහාත්, කාර්‍යක්ෂමතා කඩයිමි විභාග සඳහාත්, සූදානම් වන සිසුන්ට අධ්‍යාපනික දැනුම මෙන් ම රචනා ලිවීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය. Rs 270.00 Rs 300.00 Details View details
Out-of-Stock Indiyave Ithihasaya Out-of-Stock ඉන්දියාවේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ. Rs 385.00 Details View details
Out-of-Stock Uropaye Ithihasaya Out-of-Stock යුරෝපයේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා යුරෝපයේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ. Rs 568.00 Details View details
-10% Sinhala Akuru Liyana Hati සිංහල අකුරු ලියන හැටි - මෙම ග්‍රන්ථය දරුවන්ට උගන්වන ගුරු භවතුන්ට වගේ ම, දෙමාපියනුත් පරිහරණය කළොත් යම් දැනුමක් ලබනවා වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වන බව පැහැදිලි කළ හැකිය. Rs 252.00 Rs 280.00 Add to cart Buy