Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima
අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය.
Rs 504.00
Rs 560.00