Bhikkuni seela sampanna
වසර තිස් පහකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු මෙම කතුවරිය ස්වයං නිර්මාණ සහ පරිවර්තන ගණනාවක් එළිදක්වා ඇත. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් හා සගරාවලට ලිපි ලේඛන සම්පාදනය කරයි. සම්භාව්‍ය නවකතා සහ කෙටිකතා සංග්‍රහයන් හෙළ බසින් දැක්වීමෙන් ඇය විසින් මහගු මෙහෙවරක් ඉටු කර ඇත.
Rs 825.00