Sarthaka Yuga Diwiyakata Bauddha Upadeshanaya
නුඋතනයෙහි බොහෝ විව්වාහ සුඛාන්තයෙන් ආරම්භ වී දුක්ඛාන්තයෙන් නිම වන අවස්ථා අධිකය. ඊට ප්‍රධාන හේතුව පුදගලයා ආගම දහමින් ඈත් වීම, සාහිත්‍ය පොත පත කියවීමෙන් වැළකීමයි. සමාජයේ මුලික ඒකකය වන පවුල, විවාහය, සරු කර ගැනීමට උපදේශනය සඳහා නිර්මාණය කල " සාර්ථක යුග දිවියකට බෞද්ධ උපදේශනය" කෘතිය බොහෝ අගය කල යුත්තකි.
Rs 176.00
Rs 220.00