Budu Samaya Eliya Karana Manovidyathmaka Lakuna
බුදු සමය එලිය කරන මනෝවිද්‍යාත්මක ලකුණ නම් මෙම කෘතිය ගුණසිරි බණ්ඩා වීරසූරිය මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර මෙම කෘතිය රචනා කිරීමෙදී ඔහු විසින් පැරණි බෞද්ධ සාහිත්‍ය පොත් පත් ගණනාවක් පරිශීලනය කර ඇති අතර ඒ අතර තුන් පිටකයෙහි පූජනීය ග්රන්ථ සම්භාරයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ද එමෙන්ම සද්ධර්මය අඩංගු වෙනත් දහම් ග්රන්ථ සහ බොදු දහමේ උතුම් සාහිත්‍ය කෘතිය වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ද පරිශීලනය කරමින් කරුණු ගොන්නක් පිරි කෘතියක් ලෙස එළි දක්වා ඇති කෘතියකි.
Rs 525.00