Books

-10%New
Bauddha Ha Batahira Mano Chikithsava
ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්‍යායන් උපයෝගී කර ගනිමින් බටහිර මනෝ චිකිත්සාට පිළිබඳව ද වඩාත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය. 
Rs 612.00
Rs 680.00
-10%New
Abhipreranaya saha Bauddha Samuththejana Sankalpaya
අභිප්‍රේරණ සංකල්පය බටහිර මනෝවිද්‍යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත්‍රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළද එහි අර්ථය සහ භාවිතය මොනවට ප්‍රකට කෙරේ. බුදු දහමෙහි අනන්‍යතා ලක්ෂණ විග්‍රහ කරමින් අභිප්‍රේරණ සංකල්පය පළමු වරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී ඇත.
Rs 495.00
Rs 550.00
-10%New
Budu Samaya Eliya Karana Manovidyathmaka Lakuna
බුදු සමය එලිය කරන මනෝවිද්‍යාත්මක ලකුණ නම් මෙම කෘතිය ගුණසිරි බණ්ඩා වීරසූරිය මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර මෙම කෘතිය රචනා කිරීමෙදී ඔහු විසින් පැරණි බෞද්ධ සාහිත්‍ය පොත් පත් ගණනාවක් පරිශීලනය කර ඇති අතර ඒ අතර තුන් පිටකයෙහි පූජනීය ග්‍රන්ථ සම්භාරයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ද එමෙන්ම සද්ධර්මය අඩංගු වෙනත් දහම් ග්‍රන්ථ සහ බොදු දහමේ උතුම් සාහිත්‍ය කෘතිය වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ද පරිශීලනය කරමින් කරුණු ගොන්නක් පිරි කෘතියක් ලෙස එළි දක්වා ඇති කෘතියකි.

Rs 472.50
Rs 525.00
-10%New
AdhiManasika Widyava Saha Budu Dahame panena Prathiharya
'අධි මානසික විද්‍යාව සහ බුදු දහමේ පැනෙන ප්‍රාතිහාර්ය' නම් මෙම කෘතිය තුළ ශාස්ත්‍රීය ලෝකයාගේ වැඩි අවධානයට ලක් නොවුණු මිනිස් ජිවිතයේ එක් පැති කඩක් වූ මනස පිළිබඳ අධ්‍යයනය අවධානයට පාත්‍ර වී ඇති අතර මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ව ලියැවුණු ග්‍රන්ථ ඉතා විරල යුගයක. මෙම කෘතිය තුලනාත්මක හා විචාරාත්මක ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්ත දුබල ගණයේ නිර්මාණයකි. එසේ ම මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්‍යාර්ථීන්ගේ දැනුමෙහි නිම් වළලු පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූලික මඟ පෙන්වීම මේ තුළින් සැපයෙන බව නොඅනු මානය.   
Rs 315.00
Rs 350.00
-10%New
suwapath wemu
' සුවපත් වෙමු ' කෘතිය තුළ ඇත්තේ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දුන් සමාජයක ඇතිව පවත්නා මානසික තුවාල වලින් සහ සමාජ බෙදීම් වලින් එම සමාජය ගොඩගැනීම ඉලක්ක කරගෙන කරන ලද මැදිහත්වීමකි.
ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් බුදු දහමේ ඉගැන්වෙන විමුක්ති පණිවුඩය හුදු දේශනා වලට හා චාරිත්‍ර වලට සීමා නොකොට මිනිස් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ප්‍රායෝගිකත්වයට යොදා ගැනීම මෙම කෘතිය තුළින් සියලු ජාතිනට ඇති ඉතා වටිනා ආකල්පයකි. 
Rs 225.00
Rs 250.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00