Books

New
Hovanho Shishtacharaya Purana Chinaya
පුරාණි ශිෂ්ටාචාර
අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය.මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩ ගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි.මෙම පොත ආසියාවේ බිහි වූ චීන ශිෂ්ටාචාරය ගැනයි.
Rs 220.00
New
Dutugamunu Rajjuruwo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
Rs 400.00
New
Mirisaveti Seyata nama lebunu heti
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
Rs 300.00
New
Nidahas Satana 1 Kotasa
අපේ අතීතය ගැන කියවමු
අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුලු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය තහවුරු කර ගත් ආකාරයත් බ්‍රිතාන්‍ය පාලනය නිසා දැඩි අසීරැතා වලට ලක්වූ රට වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කළ නිදහස් සටන් ආරම්භවූ ආකාරයත් මේ පොතේ ඇත.
Rs 350.00
New
Nidahas Satana 2 Kotasa
අපේ අතීතය ගැන කියවමු
ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණ වලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලනය නිසා අසීරුතාවලට ලක් වූ රට වැසියත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කර නැවතනිදහස ලබාගත් ආකාරය මේ පොතේ ඇත.
Rs 400.00
New
Siddhartha Gauthama Buddha Charithaya 5
මේ පොතේ ඇතුළත් කොටස්

සුනීත හා සෝපාකට පිහිටවීම.
මෙහෙණ සසුන පිහිටුවීම.
බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම.
චූලෝදර මහෝදර බුදුන් සරණයෑම.
තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම.
මෛත්‍රී බුදුන් පැවිදි වීම.
බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම.
භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම.
බුදුන් පාරිල්‍යය වනයට වැඩීම.
අලව් යකු දමනය.
අංගුලිමාල
ආනන්ද බෝධි රෝපණය.
දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්.
Rs 400.00
New
Siddhartha Gauthama Buddha Charithaya 6
මේ පොතේ ඇතුළත් කොටස්

 කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.

Rs 400.00
New
Polowa Kada Wetuna Da
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'දද්ධභ ජාතකය' යි.
Rs 250.00
New
Kalyana Mithrayo
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි.
Rs 250.00
New
Ira Handa Saha Maawee
'එකෝමත් එක රටක‍්
නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි.මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකිය.කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 400.00
New
Parakramabahu rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, පොළොන්නරුවේ 'ස්වර්ණමය යුගයක්’ බිහි කොට, වෙළඳාම මෙන්ම කෘෂිකාර්මික දියුණුවක්ද, ඇති කළ මහා පරාක්‍රමබාහු රජු ගැනය.
Rs 350.00
New
Nishshankamalla Rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, ක්‍රි.ව. 1187 සිට 1193 දක්වා පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ගැන ය.
Rs 220.00
New
Mahasen Rajjuruvo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, කෘෂිකාර්මික දියුණුවට ජලාශ රාශියක් ගොඩනැඟූ මහසෙන් රජු ගැන යි.
Rs 300.00
New
Devanampiyatissa Rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික‍්‍රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, බුදු දහමින් ලංකාව බැබලවූ දේවානම්පිය තිස්ස රජු පිළිබදවය.
Rs 400.00
New
Sarasavi sinhala sinhala shabdakoshaya
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්‍ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්‍රයෝජනවත් වන අතර පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්‍රන්ථයකි.
Rs 3,500.00
New
Ma dutu j krishnamurthi
කර්තෘ ගෙන්...
මෙහි ඇතුළත් ක්‍රිෂ්ණ මූර්තිගේ ජීවිතය පිළිබඳ තොරතුරු තුළ ගැඹුරු සැඟවුණු දාර්ශනික අර්ථ ඇත. එතුමා සම්බන්ධයෙන් තේරුම් ගැනීමට දුෂ්කර පැතිකඩ අවබෝධ කර ගැනීමට ඒවා උපකාර විය හැක. එතුමා විහිළුවට කියන දේ හෝ ඉඳහිට කියන දේ කෙරෙන් පවා එතුමාගේ "අනික් ස්වභාවය " එනම් මමංකාරය ඉක්මවා පවතින අධ්‍යාත්මික නිශ්චල තලය පිළිඹිඹු වන බැවින්, ඒ වදන් පවා අපේ සැලකිල්ලට යොමු විය යුතු යැයි මම සිතමි.
Rs 440.00
New
Baudda puja vidhi saha seth pirith
ඇතැම් රෝගීන් වෛද්‍යවරයා හමුවට යන්නේ ද හමුවී පැමිණෙන්නේ ද ඔහුගේ එක ම බෙහෙත් වේලකින් වුව රෝගය සුවපත් වන බව පවසමිනි. මෙයට හේතු වශයෙන් දක්වන්නේ එම වෛද්‍යවරයාගේ කාරුණිකත්වයත්, හොදින් රෝගියා පරීක්ෂා කිරීමත්, යහපත් ලෙස ආමන්ත්‍රණය කිරීමත් යනාදිය ය. මෙහි ඇති එකම දෙය රෝගියාගේ සිත සුවපත් කිරීමයි. සුවපත් වූ සිතින් ගන්නා ඖෂධ රෝගය සුවපත් කරයි.මේ අනුව සිංහල ශාන්ති කර්ම වලදීත්, බටහිර වෛද්‍ය ක්‍රමයේදීත් අනුගමනය කර ඇත්තේ බුදුන් වහන්සේගේ සත්‍ය වචනය යි. සත්‍ය ධර්මයයි. එනම්: ඕනෑ ම පුද්ගලයකුගේ සිත සුවපත් කිරීම ඕනෑ ම රෝගයකට එකම ඖෂධය බවයි.මේ අනුව බෞද්ධ පූජා විධි මගින් ද, සෙත් පිරිත් මගින් ද සිදු කරනුයේ රෝගියාගේ සිත සුවපත් කිරීමයි. එය රෝගියාට යහපත සලසයි. ශාන්තිය උදා කරයි.
Rs 700.00
New
Ginnen Upan Daruvo
කතුවරයාගේ සටහන
මේ නවකතාවෙහි සඳහන් වන ඓතිහාසික පුද්ගලයන්ගේ චරිතහැර සෙසු සියලු චරිතයෝ මනඃකල්පිතයහ. ගාන්ධිතුමාගේ පන්ජාබ් සංචාරයත් වේල්ස් කුමාරයාගේ සියල්කොත් සංචාරයත් පිළිබඳ ව එන විස්තර ද සම්පූර්ණයෙන් ම මනඃකල්පිත ය. මෙහි සඳහන් චන්ද්‍ර මාස දින වකවානු ද සත්‍ය කරුණු හා එකඟත්වයක් පළ නොකරයි.
Rs 1,250.00
New
Ape Rajun Gana Nodath Katha Mahasen Rajathuma
අපේ රජුන් ගැන නොදත් කතා නම් මෙම ග්‍රන්ථය තුළින් ලාංකීය ඉතිහාසයේශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන මහසෙන් රජතුමා පිළිබද ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගත වේ. 
Rs 230.00
New
Pada Parama
කතෘගෙන්... 
පද පරම - දුරාතීතයේ දඹදිව විසූ මිනිසුන්ගේජීවිත විග්‍රහ කරන්නක් පමණක් නොව, භව ගමනෙහි යළි උපත් ගැනද, ඇසට නොපෙනෙන පරම අණුවක ගමන් මග ගැනද පාඨකයාට සිතන්නට තුඩු දෙන අපූර්ව නවකතාවකි.අන් දනන් උදෙසා කල්ප ගණන් භව චක්‍රයන්හි සැරිසරමින්, බුදුවරයෙකු දැක, මතු බුදු බව ලබන්නෝ කෙතරම් අල්පද? එවන් බුදුවරයෙකු හෙළිදරව් කරන්නා වූ ධර්මතාවයන් සැබවින්ම අවබෝධ කර නොගෙන පදයම් පමණක් පරම සත්‍යය සේ දොඩන්නෝ කොපමණද?විශ්වයෙහි පැවැත්මේ යථාර්ථය සහමුලින් අවබෝධ කර ගන්නා බුදුවරයෙකු ලොව පහල වන්නේ කල්ප කාලයකිනි.
Rs 590.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00