Bauddha Vihara Dewalagam Panatha
බෞද්ධ විහාර දේවලගම් පනත යන මෙම කෘතිය තුළ 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් පනත, එසේම 1815 උඩරට ගිවිසුමේ මුල් පිටපතේ ජායාස්ථ පිටපතක්ද, තවද පාඨකයාගේ කියවීමේ පහසුව සදහා සිංහල පෙළෙහි පිටපතක්ද ඇතුළත් කර ඇති හෙයින් කෘතිය රසවිදින පාඨකයා හට ඉතා ඉහල රසස්වාදයක් ලබා ගත හැකි කෘතියකි.
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු කර ඇත.
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු කර ඇත.
Rs 530.00