-20% Piruvana Poth Wahanse පිරිත යනු සැදැහැති බෞද්ධ ජනයාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටින වටිනා ම ධර්ම කොට්ඨාශයකි. එම පිරිත් දේශනාවන් අන්තර්ගත කොට මෙම පොත් වහන්සේ සම්පාදනය කර ඇත. Rs 800.00 Rs 1,000.00 Add to cart Buy
-20% Pinsiduvanne Ane Baala Lamunne දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි... Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% Obath Hoda Lamayeku Wenna ළමා පරපුර තුළ හට ගන්නා වූ අපචාරී සිතුවිලි බැහැර කොට මමත්වය තුරන් වූ , බුද්ධිමත්, දක්ෂ, ගුණයහපත්, ප්‍රඥාවන්ත සහ වාසනාවන්ත දරුසම්පත් බිහිකරලීමට මේ පොත් පිංච ඔබට මහඟු උපකාරයක් වේ. Rs 280.00 Rs 350.00 Add to cart Buy
-20% Babage Punchi Sithuvili දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි... Rs 200.00 Rs 250.00 Add to cart Buy
-20% Budu Dahame Dhanathmaka Chinthanaya Saha Paursha Wardhanaya බොදුනුවෙකුගේ ධනාත්මක චින්තනය , ධනාත්මක චින්තනයට අදාළ මූලික ධර්මතා , මධ්‍යම ප්‍රතිපදාව තුළ ධන සිතිවලි , ආර්යයාගේ පෞර්ෂය යන කාණ්ඩ යටතේ ධනාත්මක චින්තනය සම්බන්ධ අදහස් ඉදිරිපත් කොට ඇත. Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% The Mahavansi The Raja - Ratnacari And The Raja - Vali Vol 2 Rs 880.00 Rs 1,100.00 Add to cart Buy
-20% The Mahavansi The Raja - Ratnacari And The Raja - Vali Vol 1 Rs 1,120.00 Rs 1,400.00 Add to cart Buy
-20% The Mahavansi The Raja - Ratnacari And The Raja - Vali Vol 3 Rs 1,080.00 Rs 1,350.00 Add to cart Buy
-20% Bauddha Maha Purusha Sankalpaya බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත. Rs 480.00 Rs 600.00 Add to cart Buy
-20% Budu Dahamehi Dakvena Sovan Weema මෙම කෘතිය මගින් සෝවාන් පුද්ගලයන්ට අදාල ලක්ෂණ , දුක්ඛ සත්‍ය , සීලය , පඨවි , ආපෝ , තේජෝ , වායෝ භූත , ඒකත්ත , නානත්ත , සබ්බ , නිරෝධ වැනි ධර්ම කරුණු මැනවින් විස්තර කිරීමකට ලක්කොට , තේරුම් ගැනීමට පහසු ලෙස සරල බසින් සම්පාදිතයි. Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01 මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ එකතුවක ඉංග්‍රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි. Rs 840.00 Rs 1,050.00 Add to cart Buy
-20% Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 02 මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය දෙවන වෙළුම වන මෙම ග්‍රන්ථය තුලින් ශ්‍රී ලාංකේය ඓතිහසික තොරතුරු ගවේශතයට රුචි පාඨකයනට පරිශීලනය සඳහා සුදුසු ග්‍රන්ථයකි. Rs 600.00 Rs 750.00 Add to cart Buy
-20% Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 03 බෞද්ධ ධර්මය පිළිබඳ විමසන ප්‍රශ්න, බුද්ධ ධර්මය හා සාහිත්‍ය, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, ලංකාවේ ප්‍රධාන පෙළේ විහාරස්ථාන නාමාවලි ආදී කරුණු සමගින් මැනවින් විග්‍රහ කොට ඇත. Rs 760.00 Rs 950.00 Add to cart Buy
Deegha Nikaya Attakatha 2 පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,690.00 Add to cart Buy
-20%Out-of-Stock Sopaka Rahathan Wahanse Out-of-Stock සෝපාක රජගහනුවර විසූ සැඩොල් කුලයට අයත් සැගවුණු පුණ්‍ය මහිමයකින්ද මහා ප්‍රඥාසම්පත්තියකින්ද යුතු වටිනා දරුවෙකි.ඔහු හත් හැවිරිදි වියේදී රහත් උපසම්පදාව ලබා ගත්තේය.ඒ සමගින් තථාගතයන් වහන්සේ විමසා වදාළ ප්‍රශ්න දහයක් හා සෝපාක සාමණේර රහතන් වහන්සේ ප්‍රඥාසම්ප්‍රයුක්තව දුන් පිළිතුරු මෙම පොත ඇසුරින් විග්‍රහ වෙයි. Rs 140.00 Rs 175.00 Details View details
-20% Kasawathin Lowa Wata අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි. භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත. පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා. Rs 696.00 Rs 870.00 Add to cart Buy
-20% Dukin Mideeme Maga ''The Way To Freedom From Suffering'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්‍යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ. Rs 88.00 Rs 110.00 Add to cart Buy
-20%Out-of-Stock Chathurarya Sathya Bhavanava Out-of-Stock බුදු දහමෙහි මුලික පදනම චතුරාර්ය සත්‍ය ධර්මය වේ. එය නිතර මෙනෙහි කිරීමක් වශයෙන් භාවනාවට නගන්නේ කෙසේද යන්නත් , ඊට සම්බන්ද අත්දැකීම් කුමන ස්වරුපයක් ගන්නේද යන්නත් මෙමගින් විග්‍රහ කරනු ලබයි. Rs 224.00 Rs 280.00 Details View details
-20% Lobhaya Abhibavannata බුදු දහමට අනුව ලෝභ දෝෂ මෝහ වශයෙන් අකුසල් මුල් 3 කි. මෙම පොතෙහි මුලික අරමුණ ලෝභය පිළිබඳව විමසා බැලීමයි. ලෝභහි ද විවිධ වූ ප්‍රභේදයෝ වෙති. ලෝභයත් සමග තමන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ධර්මනුකුලව පැහැදිලිකිරීමකට ලක්කර ඇති මෙය ඉතා අගනා කෘතියකි. Rs 300.00 Rs 375.00 Add to cart Buy
-20%Out-of-Stock Laukika Arya Ashtangika Margaya Out-of-Stock බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි.. Rs 212.00 Rs 265.00 Details View details
-20%Out-of-Stock Sankhara Out-of-Stock ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය. Rs 240.00 Rs 300.00 Details View details
-20% Parami Hewath Dasa Perum Dam නාරද මාහිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම ග්‍රන්ථය දස පාරමිතාවන් පිලිබඳවය. බුද්ධත්වය සඳහා පෙරුමන් පුරන බෝධිසත්වයකු විසින් දස පාරමිතාවන් සම්පුර්ණ කල යුතුය. ජාතක කතා,ත්‍රිපිටකය, වෙනත් ධර්ම ග්‍රන්ථ උපයෝගී කරගෙන ඇත. Rs 600.00 Rs 750.00 Add to cart Buy
-20%Out-of-Stock Bhavanavata Adala Prayogika Karunu Out-of-Stock භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගැනීමත් සිතෙහි දියුණුවත් සිදුකර දෙයි. එයට අදාල ප්‍රයෝගික කරුණු විග්‍රහ කරමින් මාතෘකා දෙතිසක් යටතෙහි මෙහි කරුණු සවිස්තර කර ඇත. Rs 572.00 Rs 715.00 Details View details