Lanka Itihasaye Brithanya Yugaya
ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය යනු 1796 සිට 1948 දක්වා වූ කාලයේ ඉතිහාසයයි. 1796 සිට ඕලන්දයන් යටතේ පැවති මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටතේ වූ අතර 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීමත් සමඟ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ විය. එය සමග වසර 2300කටත් වැඩි කාලයක් දිවයිනේ වූ දේශීය රාජාණ්ඩුවේ පාලනය අවසන් කළේය. දිවයිනේ බ්‍රිතාන්‍ය පාලනය 1948 දී නැවත නිදහස ලබා ගන්නා තෙක් පැවතුණි.බ්‍රිතාන්‍ය යුගය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික, පරිපාලන සහ සංස්කෘතික පරිසරය තුළ විප්ලවකාරී වෙනසක් ඇතිවිය. ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය නම් මෙම කෘතිය තුළින් ඒ පිළිබදව කරුණු රාශියක් අනාවරණය කර ගත හැකිය.
Rs 1,121.00