Books

Lanka Itihasaye Brithanya Yugaya
ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය යනු 1796 සිට 1948 දක්වා වූ කාලයේ ඉතිහාසයයි. 1796 සිට ඕලන්දයන් යටතේ පැවති මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටතේ වූ අතර 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීමත් සමඟ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ විය. එය සමග වසර 2300කටත් වැඩි කාලයක් දිවයිනේ වූ දේශීය රාජාණ්ඩුවේ පාලනය අවසන් කළේය. දිවයිනේ බ්‍රිතාන්‍ය පාලනය 1948 දී නැවත නිදහස ලබා ගන්නා තෙක් පැවතුණි.බ්‍රිතාන්‍ය යුගය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික, පරිපාලන සහ සංස්කෘතික පරිසරය තුළ විප්ලවකාරී වෙනසක් ඇතිවිය. ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය නම් මෙම කෘතිය තුළින් ඒ පිළිබදව කරුණු රාශියක් අනාවරණය කර ගත හැකිය.
Rs 1,121.00
Dabadiwa wandana Gamanata Athwalak
දඹදිව වන්දනා චාරිකාවේ යෙදෙන කවර තරාතිරමේ අයෙකුට වුව මෙම කෘතියෙන් අවශ්‍ය මග පෙන්වීම මැනවින් ලබා දෙන අතර දඹදිව චාරිකාවේ යෙදෙන්නන්ට මග පෙන්වන විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් පොදු පාඨකයනට දඹදිව චාරිකා පිළිබඳව දැනුමක් ලබා දෙන හස්තසාර ග්‍රන්ථයක් වශයෙනුත් මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 472.00
New
Rupasiddhiya - (Dvthiya Bhagaya)
රූපසිද්ධි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි  ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ. 
Rs 1,100.00
New
Protecting Buddhist Heritage of Asia
This book presents a deep and comprehensive examination of the development trends, challenges, and paradoxes facing Buddhism in the South and Southeast Asian region. Through its analysis of communication models based on mindfulness and Buddhist traditions, it effectively reveals the essence of Buddhist communication. The studies focusing on Southeast Asian countries such as Malaysia, Singapore, Myanmar, Laos, and Thailand add particular depth to the book and offer readers a wide range of new perspectives.
Rs 3,500.00
New
Dharma Vinishcaya
“Quoted from the book”
The truth is in you. However you only have to realize it within your very body. Which is about a fathom in size But it is an arduous task you just cannot offer it to another as a degree. The Enlightened one also could only guide you. It has to be realized by your own self.
Rs 600.00
New
Upasampada Silaya English the monastic Code For Theravada Higher Ordination
This Vinaya treatise entitled Upasampadā-sīlaya, which was commenced by us-Rerukāne Chandavimala Mahasthavira-with the intent of guiding aspirants who have undertaken higher ordination (upasampadā) and entered the homeless life in the noble Dispensation (nairyyāņika śāsana) of the Blessed Buddha, the Great Compassionate One, for the purpose of liberation from the suffering of samsāra, is hereby brought to completion.  in sinhala translate
Rs 920.00
New
Twenty Four Great Virtures
There are nine virtues such as Araham Sammāsambuddho in the gem of Buddha. There are six virtues such as Svākkhāto Bhagavato Dhammo in the gem of Dhamma. There are nine virtues such as Supațipanno Bhagavato sāvaka Sangho in the gem of Sangha. When all are added up there are twenty four virtues in the triple gem. It is called "Sūvisi mahā gunaya". This book describing those twenty four virtues is named Süvisi mahā guņaya.  in sinhala ranslate
Rs 1,000.00
NewOut-of-Stock
Sinhala akuru Puranaya
Out-of-Stock
සිංහල භාෂාව ලියා දැක්වීම සදහා භාවිත කරන අක්ෂර මාලාව, සිංහල භාෂාවේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයකි. සිංහලය ජීව භාෂාවක් නිසා සිංහල භාෂාව ව්‍යවහාර කරන ජනතාවගේ අවශ්‍යතා අනුව සිංහල අකුරු ද කාලයත් සමඟ වෙනස් වී ඇත. 'සිංහල අකුරු පුරාණය' නම් මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප්‍රභේද, අකාරාදි පිළිවෙළ, අක්ෂර වින්‍යාසය, අකුරු හා බැඳුණු සිරිත් විරිත් හා විශ්වාස, අකුරු වල රූපික අනන්‍යතාව, සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම් ආදී මාතෘකා තිස් පහක් යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත් කිරීම යි. සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයන්ට පමණක් නොව මුද්‍රණ ශිල්පය, පරිගණක විද්‍යාව හා රූපික මෝස්තර කලාව යන අංශවල සිංහල අකුරු පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථින්ට ද මේ කෘතිය වැදගත් මූලාශ්‍රයක් වනු ඇත.
New
Parani Lakdiva Bikshu Bikshuni Arama Prabhavaya Ha Wikashaya
මෙම කෘතිය තුළ පිටකත්‍රය මුලාශ්‍රය කරගනිමින් විනය පිටකය, චුල්ලවග්ග පාළිය මෙන්ම මහාවංසය ආදී ඉතා ඓතිහාසික ග්‍රන්ථ ආශ්‍රය කර ගනිමින් ශාසනික හා  ඓතිහාසික වශයෙන් වැදගත් වන විහාරාරාම සහ මෙහෙණවර රාශියක් පිළිබදව ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගතය.
Rs 575.00
New
Nayaya Shabdarthavahini
'න්‍යාය ශබ්දාර්ථවාගිනී' යන මෙම ග්‍රන්ථයෙහි බෞද්ධ න්‍යාය ශාස්ත්‍රයේ ඓතිහාසික විකාශය, මුල් බුදු සමයෙහි න්‍යායාත්මක ප්‍රවේශ හා තදනුබද්ධ න්‍යාය සිද්ධාන්ත ඇතුළු කරුණු රාශියක් පිළිබඳ ශාස්ත්‍රීය විශ්ලේෂණයක් සිදු කෙරේ.
Rs 1,500.00
New
Prabhandha Sangrahaya
මෙහි පළ වනුයේ ප්‍රබන්ධෝපදේශයෙහි නව වන පරිච්ඡෙදයෙහි දැක්වුණු වස්තු වින්‍යාස සිවු සැත්තෑවේ සම්පූර්ණ ප්‍රබන්ධ යි. ප්‍රබන්ධෝපදේශය දක්වනුයේ නානාවිධ ප්‍රබන්ධයන් කළ යුතු මාර්ගය යි. ප්‍රබන්ධ සංග්‍රහය උපදේශයක් නො දේ, සම්පූර්ණ ප්‍රබන්ධ මැ දක්වයි. ඇතැමකුට උපදේශයකට වඩා ප්‍රයෝජනවත් වනුයේ ආදර්ශය යි. එ බන්දවුනට ප්‍රබන්ධ සංග්‍රහය ප්‍රශස්තශික්ෂකයෙකි. ප්‍රබන්ධයන් මැ කියවා, එහි රස විඳැ එ බඳු ප්‍රබන්ධයන් තමන් මැ කරන්නට වන කලැ, උපදේශ නිකම් මැ පුරුදු වන හෙයිනි
Rs 400.00
New
Stories Of Celestial Mansions From The PAli CANON
Mr. Viranjeewa Weerakkody is no neophyte in the field of English translation. He launched his carrier in translating popular Sinhalese treatises into English with the translation of the Four Noble Truths written in Sinhalese by Most Ven. Prof. Rerukane Chandawimala Mahanayaka thera. Since this his first translation, he has come a long way translating about a dozen other treatises into English, all published by the Buddhist Cultural Centre. Eighty Great Disciple's of the Buddha, Great Female Disciples of the Buddha, Maha Ummagga Jataka, Religions of Sri Lanka, Buddhism for Healthy Living and Stories of Goblins and Hobgoblins from the Pali Canon are some the popular treatises he has translated into English.
Stories of Celestial Mansions is his new translation, which is a popular Buddhist scripture known as Vimāna Vatthu. It emphasizes the performance of meritorious deeds as often as possible in order to be reborn in a better destiny and ultimate emancipation from the cycle of births and deaths. I wish that this treatise will find a strong footing amongst the English book readers, particularly those who are interested in the science of spirituality, all the world over.
Ven. Kirama Wimalajothi thera
Director,
Buddhist Cultural Centre
Rs 1,050.00
New
Api Nirogi Wemu
Last items in stock
ඔබට අවැසි සෞඛ්‍යා සම්පන්න දිවි පෙවෙත සාක්ෂාත් කර ගැනීම සදහා සහය වීමට නිරතුරු ව සුදානම් අප වනාහි සුදුසුකම් ලත්, අත්දෑකීම් බහුල වෘත්තිකයන් කණ්ඩායමකි. ලොව පුරා සිටින ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයන් බොහොමයක් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම මඟින් ඔවුන්ට උපකාර කිරීම අප ගේ අරමුණයි. සංකීර්ණ සහ සංක්ෂිප්ත වෛද්‍ය විද්‍යාත්මක කරුණු, ඔබේ භාෂාවෙන් ම කියවා ඔබට අවබෝධ කර ගත හැකි බව සපථ කිරීම අප ගේ උත්සාහය යි. අප ඔබට ඉදිරිපත් කරන තොරතුරුවල කාලීනත්වය, අදාළ භාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සඳහා සෑම පරිච්ඡේදයකම අන්තර්ගතය අපි ප්‍රවේගමෙන් සමාලෝචනය කළෙමු. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ඔබ මෙම තොරතුරු උපරිමයෙන් ම භාවිතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබට දැනට කළ හැකි දේ පමණක් තෝරා ගෙන, කාලයත් සමඟ එය ගොඩ නගා ගන්න. රෝග වැළැක්වීම සරලයි, එය ඉතා ප්‍රායෝගිකයි.
වළක්වා ගත හැකි සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් අකාලයේ මිය ගිය අප ගේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයින්ට අපි මෙය කැප කරමු. අප මෙය කරන්නේ ලාභ නොලබන සහ වාණිජමය නොවන අරමුණු සඳහා ය. මෙම ස්වේච්ඡා කටයුත්ත සම්බන්-ධයෙන් අප කිසිවෙකුට, කිසිදු පුද්ගලික හෝ වෘත්තීයමය වාසියක් නොමැත.
ස්තූතියි.
කර්තෘ මණ්ඩලය
Rs 1,950.00
New
Sithata Danena Budubana 01
කෘතිය තුළින්...
බුදු බණ ඇතුළත් ධර්ම ග්‍රන්ථ මේ රටේ අප්‍රමාණ ලෙස ලිය වී ඇත. දැනටත් ලියවෙමින් පවතී. එසේ අපමණ බුදුබණ ලියවී තිබුණත් ඒවා කියවා යහමගට පිවිස ඇත්නම් ඒ සීමිත පිරිසකි. එසේ පැවසිය හැක්කේ මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත‍්‍රී දූෂණ වල ප්‍රමාණය දිනපතා ශීඝ්‍රයෙන් ඉහළ යන හෙයිනි. බණ පොත් අපමණ බිහි වුවත් ඒවා ධර්ම රසයෙන් කියවීමටත් වටහා ගැනීමටත් එම බණ පොත් රචිත භාෂාව සරල සුගම විය යුතුය. සිතට දැනෙන බුදු බණ - 01 නමැති ධර්ම පුස්තිකාව සැබවින් ම සරල සුගම කටවහරින් රචනා වී ඇති නිසා සෑම නිවසකම අනිවාර්යයෙන් තිබිය යුතු ම විශිෂ්ට කෘතියක් ලෙස සැදැහැවත් බොදු ජනහද තුළ ගෞරවාදරයට පාත්‍ර වනු ඒකාන්තයි.
Rs 500.00
New
Pirith Ha Sathi Piritha
මෙම ග්‍රන්ථයේ පිරිත පිළිබඳව ප්‍රාමාණික විස්තරයක් ඇතුළත් වන අතර පිරිත් දේශනා වර්ග, පිරිත් දේශනාවේ ඉතිහාසය, පිරිත හා බැදුණු අභිචාර විධි, විශේෂයෙන් සති පිරිත් දේශනාව පිළිබඳව, පිරිත් මණ්ඩපය හා ඒ සමග බැඳුණු සිරිත් විරිත් ඉතා සරලව මෙම ග්‍රන්ථයෙන් අවබෝධයක් ලබා දෙයි. සැදැහැති බෞද්ධයාට ඓහලෞකික මෙන් ම පාරලෞකික ජීවිත සමෘද්ධිමත් කර ගැනිමටත් සතුට සැනසුම උදා කර ගැනීමටත් ආශීර්වාදාත්මක පිරිත අවබෝධාත්මකව සිදු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය සැපයීමට මෙම ග්‍රන්ථය මහෝපකාරී වේ.
Rs 500.00
New
Was Wiseema Ha Katina Pinkama
අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලත් සියලු භික්ෂූන් වහන්සේලා විසින් වස් සමාදන් වීම, එය විනයානුකූලව ආරක්‍ෂා කිරීම සහ විනයානුකූලව ම පවාරණය කිරීමත් ඉන් පසු කඨින චීවරය සැකසීම හා පූජා කිරීමත් සම්බන්ධව අනුගමනය කළ යුතු විනය කර්ම රාශියක් අන්තර්ගත කෘතියක් වන මෙම කෘතිය උපසපන් භික්‍ෂූන් වහන්සේලා සහ බෞද්ධ පුද පූජා කෙරෙහි උනන්දු වන සැදැහැවත් බැතිමත් ගිහි ජනයා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00