Books

Out-of-Stock
Daham Satahan
Out-of-Stock
මඟ පෙහෙළි කිරීම ප‍්‍රායෝගික කෘතියකි. මෙය ගරු ඤාණවීර තෙරුන්ගේ ‘Notes on Dhamma’ සහ ‘Letters’ යනුවෙන් වෙළුම් දෙකකින් සමන්විත වූ ‘Clearing the path, Writing of Dhamma’ හි සම්පූර්ණ පරිවර්තනයයි. 
Out-of-Stock
Sansarabandhana
Out-of-Stock
මිනිසා සසර බැඳ තබන බැමි ලිහා දමා විමුක්තිය ලබන්නේ කෙසේද යන්න මෙම පොතින් විග්‍රහ කෙරේ. සාමාන්‍ය දැනුමක් සහිත කෙනෙකුට එක විටම කියවා අවබෝධ කරගැනීමට නොහැකිය, පටිච්ච සමුප්පාදය ගැනත් අභිධර්මය ගැනත් දැනුමක් ඇති අයෙකුට මෙම පොත කියවා පහසුවෙන් තේරුම්ගත හැකිය.
Saththwawasa
සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි.
 එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
Rs 250.00
Out-of-Stock
Gunawathkama
Out-of-Stock
කාලය, ආර්ථිකය, සමාජය වෙනස් වුව ද මිනිසා ගුණවත්කමින් වෙනස් විය යුතු නැති බවත් ඒ සඳහා ආකල්ප සකස් කරගත යුත්තේ කෙසේද යන්නත් බොදු සංස්කෘතියෙන් උරුම වූ ගුණවත්කම බුදු දහම හා සංකලනය කරමින් රචනා වූ අගනා කෘතියකි. 
Out-of-Stock
Hiru Sadu Sadisi
Out-of-Stock
ජීවිතයේ විවිධ පැතිකඩයන් විමර්ශනය කරමින්, බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ප්‍රශ්න විසඳන ආකාරය නිදර්ශන ලෙස මෙහි සපයා ඇත. එමෙන්ම ජීවිතය පිළිබඳ හොඳින් විමසා බලා කටයුතු කිරීමට ඉවහල් වන අත්දැකීම් රාශියක් මෙයින් ලබාගත හැක.
Out-of-Stock
Mithyawen yatharthayata
Out-of-Stock
මිත්‍යාවෙන් යථාර්ථයට යන මැයෙන් ලිපි සංග‍්‍රහය සම්පාදනය වී ඇත්තේ ‘දිවිමගට අත්වැලක්’ යන නමින් පවත්වන ලද ගුවන්විදුලි ධර්ම දේශනා මාලාවක් ඇසුරෙනි. ඉතා හරවත් වූ මාතෘකා විස්සකින් සමන්විත වන මෙහි සමාජය තුළ මුල්බැස ඇති මිත්‍යා විශ්වාසයන් විවරණය කර ඇත. 
Out-of-Stock
oba Saba Bauddhayekda?
Out-of-Stock
මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද 
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි.. 
Buddhiya Diyunuva Saha Nivanmaga Obatath
බුද්ධිය ඉස්මතු කරගෙන දියුණුවත්, සාර්ථකත්වයත්, නිවන් මගත් ලබා ගැනීමට උනන්දුවක් දක්වන සැදැහැවතුන්ගේ ඥානය වර්ධනය කරගැනීමට මෙය මහත් සේ උපකාරී වෙයි. සිහිය සහ මෛත්‍රිය පුරුදු කරගනිමින් කෙලෙස් දුරුකොට අසීමිත වූ දියුණුවක් ලබාගැනීමට උපදෙස් සැපයීම මෙම ග්‍රන්ථයේ පරමාර්ථයයි..
Rs 230.00
Out-of-Stock
Kaleena Dhamma Chintha
Out-of-Stock
වර්තමාන ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවන බිහිසුණු අපරාධ සැලවන අවස්ථාවලදී ලියැවුණු මේ දහම් ලිපි යහපත් ජිවිතයක් උදෙසා අවශ්‍ය කල්පනය නොමදව අත්කර දෙයි.
Out-of-Stock
Bauddhayage Kusalatha Sanvardhanaya Ha Praja Nayakathva Gunanga
Out-of-Stock
බෞද්ධයකු හට සිය ජීවිතයේ ලෞකික අපේක්ෂා සහ ලෝකෝත්තර අපේක්ෂා ඉටුකර ගැනීමට තමා තුලම කුසලතා සංවර්ධනයක් ඇතිකරගත යුතු වෙයි. මනා කෞශල්‍යයකින් යුත් සංවර්ධිත පුද්ගලයින් වන්නට උත්සහ දරන බෞද්ධයින් සඳහාම ලියන ලද මෙහි ත්‍රිපිටක මුලාශ්‍රයන් ද ගෙනහැර දක්වන ලදී..
Out-of-Stock
Sathya Sevima
Out-of-Stock
සත්‍ය සෙවීම - සත්ව ක්‍රියාකාරිත්වය යන යෙදීම, මිනිසාද  ඇතුළු සියලු භාවිතා වන බවත්, බුදු පියාණන් වහන්සේ විසින් ද ලෝක සත්වයා යනුවෙන් මීට සමාන අදහසක් ද ප්‍රකාශ කර ඇත්තේය. එහෙයින් සත්ව විෂය වූ පුළුල් පරාසය පිළිබඳවත්, එහි ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය පිළිබඳවත් පර්යේෂණාත්මකව ලියන ලද මෙය මෙය කියවිය යුතු පොතකි.
 
Sinhala Milinda prshnaya
 සිංහල මීලින්ද ප්‍රශ්නය - හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පාලි මිලින්‍ද පඤ්හ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය නැවත සරල බසින් ඉදිරිපත් කිරීමකි.
Rs 320.00
Sinhala Artha Sahitha Dhammapadaya
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත.
Rs 370.00
Thripitaka Artha Koshaya
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද  විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින්  ප‍්‍රකාශයට පත් කර ඇත. 
Rs 2,400.00
Patisambhidamagga Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම  වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,600.00
Panchappakarana Attakatha 2
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,550.00
Panchappakarana Attakatha 1

Rs 1,750.00
Wibhanga Attakatha

Rs 950.00
Dhamasanganippakarana Attakatha

Rs 1,940.00
Wisuddhi Margaya 2

Rs 920.00
Wisuddhi Margaya 1

Kankavitharani Nam Prathimoksha Warnanava

Rs 1,490.00
Samanthapasadika Winayatta Katha 3

Rs 890.00