Out-of-Stock Anguththara Nikaya Attakatha 1 Out-of-Stock පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 2,300.00 Details View details
Sanyuktha Nikaya Attakatha 2 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,670.00 Add to cart Buy
Sanyuktha Nikaya Attakatha 1 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,480.00 Add to cart Buy
Majjima Nikaya Attakatha 4 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,260.00 Add to cart Buy
Majjima Nikaya Attakatha 3 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,150.00 Add to cart Buy
Majjima Nikaya Attakatha 2 පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,900.00 Add to cart Buy
Majjima Nikaya Attakatha 1 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,330.00 Add to cart Buy
Deegha Nikaya Attakatha 1 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,820.00 Add to cart Buy
Apadana Attakatha 1-2 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 2,370.00 Add to cart Buy
Niddesa Attakatha පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 2,290.00 Add to cart Buy
Samanthapasadika Winayatta Katha 2 පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්‍ර පිටකයෙහි මූලාශ්‍ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 950.00 Add to cart Buy
Dhathu Saha Butha සතර මහා භූතයන්ට අනුරුප පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සමුහයත් අවකාශය නිරුපනය කරන ආකාශ ධාතුව සහ මනස මුල් කරගෙන ක්‍රියාත්මක වන විගණන ධාතුව ද අඩංගු ධාතු කොටස් 6ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. එයද සමග මෙම ධාතු කොටස් එක් වීමෙන් සෑදෙන භූත යන ලක්ෂණය පිළිබඳව මෙහිදී විග්රහ කරනු ලබයි. Rs 195.00 Add to cart Buy
Abhidharmartha Pradeepika - 01 අභිධර්ම පිටකයට අයත් ග්රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. Rs 3,350.00 Add to cart Buy
Vinaya Karma Athpotha මෙම ග්‍රන්ථය ශාසනික භික්ෂු විනය කර්ම හා භික්ෂු ජීවිතයේ මූලිකව භාවිතා වන වත්පිළිවෙත් පිළිබඳ ලියැවූ ග්රන්ථයකි. සාමණේර භික්ෂුවක්ව කුල දරුවෙකු ශාසනයට ඇතුළු කරගන්නාවූ විනයට අදාළ ක්‍රියා පිළිවෙත හා එබª සාමණේරවරයෙකු විසින් දෛනිකව ඉටුකළ යුතු වත් පිළිවෙත්ද, ස්ථිර පැවිද්ද හෙවත් උපසම්පදාවේදී අනුගමනය කළ යුතු විනය පිළිවෙත හා උපසම්පන්න භික්ෂූවකගේ දෛනිකව හා සුලබ ව යෙදෙන වත් පිළිවෙත්, විනය කටයුතු පිළිබඳව ද කරුණු සංගෘහිත ග්රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Vinaya Pitakaya - thripitaka Sahithya Ithihasya Out-of-Stock භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. විනය යන්නෙහි අර්ථ විග්‍රහය හා ශාසනයත් විනයත් ධර්මයත් අතර පවතින අන්නෝන්‍ය වූ ද අවියෝජනීය වූ ද සම්බන්ධතාවය පිළිබඳව ද සාරංග විස්තරයක් ඇතුළත්ය. ථෙරවාදීන්ගෙන් වෙන් වූ අනෙකුත් නිකායාන්තර විනය සංග්‍රහයන් පිළිබඳව ද විස්තර ඇතුළත්ය. Rs 230.00 Details View details
Out-of-Stock Maha Sathipattana Suthraya Out-of-Stock බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි. Rs 225.00 Details View details
Out-of-Stock Chulahaththi Padopama Suthraya Out-of-Stock මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින් ලියන ලද කුඩා ග්රන්ථයකි. Rs 120.00 Details View details
Bodhipujai Arakshaka Seth Pirith sahitha wandana Gatha ලොව්තුරා බුදුන් වහන්සේට ධර්ම රත්නයට හා සංඝ රත්නයට කරන පූජාවක් අතර ප්‍රතිපත්ති පූජා,ආමිසපූජා යයි දෙවැදෑරුම් වෙයි.මෙයින් බෝධිපූජා කිරීම් වන්දනාමාන කිරීම් වශයෙන් කරන ක්‍රියාවන් ආමිස ප්‍රතිපදාවට අයත්ය.සෙත් කවිද ඇතුලත් කර සම්පාදනය කර ඇති මෙම කෘතිය සැදැහැතියන්ට ඉතා වැදගත්ය. Rs 170.00 Add to cart Buy
Out-of-Stock Daham Wathawath Puhunuwa Out-of-Stock උදය සවස පැවැත්වෙන දහම් වතාවත් එකම ආකාරයකින් පවත්වාගෙන යාම සදහා මග පෙන්වන අත්‍යාවශ්‍යම දහම් කොටස් පමණක් ඇතුළත් දවසේ කාල සටහනට සරිලන අයුරින් සක්ස් වූ අත්පොතක් වශයෙන් මෙය හදුන්වා දිය හැකිය. Rs 100.00 Details View details
Out-of-Stock The Buddha And The Conception Of Low-soft Out-of-Stock This is basically an essay on the philosophy of law in general and the Buddhist Philosophy of law in particular. ... Rs 300.00 Details View details
Aggagangna Suthraya අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්රභවය පිළිබඳව මෙයින් උගත හැකිය.. Rs 130.00 Add to cart Buy
Out-of-Stock Ammai Thaththai Out-of-Stock යහගුණ වගාවට සරුසාර තෝතැන්නක් වන ළමා සිතට ගැලපෙන පරිදි ඉතා සරල, සුගම බසින් ලියා ඇති මේ කතන්දර එක් හුස්මට කියවා ජීවිත කාලයක් රස විඳ, ජීවන මන් පෙතට කිසියම් ආලෝකයක් ලබා ගැනීමට ඉවහල් වන කුඩා කතන්දර පහකින් යුක්ත ඉතා අපුරු ග්රන්ථයකි.. Rs 125.00 Details View details
Path To Happiness through merit The author discusses the merits without which nobody can survive in comfort, either he or she may be a Buddhist or non-Buddhist. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Api Hoda Lamayi Wemu Out-of-Stock අපි හොද ළමයි වෙමු - අනාගතයේදී යහපත් පුද්ගලයකු ලෙස සැනසීමෙන් යුතුව ජීවත්වීම සඳහා කුඩා කල සිටම යහපත් පුරුදු ඇති කරගත යුතුය. ඒ සඳහා ළමයින්ට මග පෙන්වීමට මේ කුඩා පොත ඉවහල් වනු ඇත.. Rs 75.00 Details View details