-10% Dahami Kumaru Sirisagabo මෙය හුදු චරිතාපදානයක් හෝ ඓතිහාසික කථා ප‍්‍රවෘත්තියක් නොව මහා වංශයේ සිට එදා මෙදාතුර පළ වී ඇති සම්භාව්‍ය මූලාශ‍්‍රයන් ගණනාවක් පාදක කර ගනිමින් සැකසුණ අගනා නිබන්ධනයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Siwalee Maharahathan Wahanse Saha Chapa Rahath Theraniya Out-of-Stock Rs 90.00 Rs 100.00 Details View details
-10% Maha Kashyapa Maha Rahathan Wahanse මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ Rs 1,125.00 Rs 1,250.00 Add to cart Buy
-10% Sonduru Prajapathi සසර ගමනෙහි මවක විදි සංවේදනාවන්හි රිද්මය සංවේදීව සටහන් වූ මේ කෘතිය ප‍්‍රජාපතිය ගැන පමණක් නොව දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ සෑම අම්මා කෙනෙකුගේම ජීවන වෘත්තාන්තයයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Isiwarun Dutu Mage Bawa Gamana - 01 අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-20% Kasawathin Lowa Wata අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි. භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත. පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා. Rs 696.00 Rs 870.00 Add to cart Buy
-10% Isiwarun Dutu Mage Bawa Gamana - 02 අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10%Out-of-Stock Prathipada - 03 Out-of-Stock අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice''නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි තෙවන කොටසයි. Rs 342.00 Rs 380.00 Details View details
-10% Kaiwu Rahath Theraniya මේ කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ බෞද්ධ ධර්ම මාර්ගයෙහි කූටප‍්‍රාප්තියට පත් කාන්තාවකගේ ජීවිතයත්, භාවනා පරිචයත් විදහා පෑමකි. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Atthakathavalin Nirupitha Lakdiva Bhikshucharya අටුවාගත පැරණි ලක්දිව භික්‍ෂූන්ගේ ආගමික හා සාමාජික චර්යාව විදහා දක්වමින් රචිත ග්‍රන්ථයක් ලෙස අට්ඨකථාවලින් නිරූපිත ලක්දිව භික්‍ෂු චර්යාව නම් කෘතිය හඳුන්වා දිය හැක. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Yasodara Watha සියලූ ජනකාව්‍ය ගණයට අයත් කෘති අතරින් වඩාත් උසස් යැයි සම්මත ”යසෝදරාවත” නම් මෙම කෘතියෙහි උදාන කථාව සහ පුරාණ කාව්‍යය ද අන්තර්ත වී ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Buddothpada Lokaya බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Mahacharya Gunapala Dharmasiri - Jivithaya Ha Darshanaya Out-of-Stock මෙම ග‍්‍රන්ථයෙහි කොටස් දෙකක් ඇති අතර ඉන් පළමු කොටස මහාචාර්ය ධර්මසිරි සමීපයෙන් ඇසුරු කළ හා එතුමා ගැන දන්නා විවිධ පුද්ගලයින් විසින් රචිත ලිපිවලින් සමන්විත වේ. මෙහි දෙවන කොටස එතුමාගේ දර්ශනය පිළිබදව හා ශාස්ත‍්‍රීය දායකත්වය සම්බන්ධයෙන් සිදුකෙරී ඇති විමර්ශනයන්ගෙන් සමන්විත වේ. Rs 900.00 Rs 1,000.00 Details View details
-10% Hima Bima Arana ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Sithuwam Sahitha Sambudu Siritha සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sathimath Bawehi Balaya ''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Ajan Cha Himiyange Nirwana Deshana පූජ්‍ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Anaththa Saha Nibbana ''Anatta And Nibbana'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය ත්‍රිපිටකය පුරා විසිරී පවතින අනාත්ම ස්වභාවය සහ නිර්වාණය පිළිබදව බුදු රජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දේශනා කරන ලද දහම් කරුණු ඒකරාශි කර සම්පාදනය කල වටිනා ධර්ම ග්‍රන්ථයකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10%Out-of-Stock Arya Ashtangika Margaya Out-of-Stock ''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත. Rs 171.00 Rs 190.00 Details View details
-10% Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01 බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 288.00 Rs 320.00 Add to cart Buy
-10% Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02 බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy