Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Rs 360.00 Rs 400.00 -10%
-10% Bodhipakshika Dharma Wistharaya සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ. Rs 459.00 Rs 510.00 Add to cart Buy
-10% Paramitha Prakaranaya බුදු, පසේබුදු, මහරහත් යන යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකටවත් පත් නොවී කිසිවකුට සසර දුකින් මිදී නිවන් දැකීම කළ නොහැක්කකි. එමෙන්ම ඒ ඒ තත්ත්වයන් ලබා ගැනීම ද එම තත්ත්වයන්ට අදාළ පාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන් තොරව කළ නොහැක්කකි. එනිසා පාරමිතා ධර්‍මයෝ නම් නිවන් දක්නට වීරීය කරන සෑම කෙනෙකුම නිවැරදිව අවබෝධ කර ගත යුතු දහමකි. පාරමිතා ධර්‍මයන් පිරීමේදී කුශලය උසස් වන ආකාරය මෙම පොතින් විස්තර කෙරෙන අතර ඒ ඒ පාරමිතාවන්ට අදාළව බෝසත් පාරමිතා කථාවන් දක්වා තිබීම මෙම ධර්‍මයන් පිළිබඳව හේතු සහිතව කරුණු අවබෝධ කර ගැන්මට මහෝපකාරී වෙයි. එහෙයින් නිවන් දක්නට උත්සාහවත් වන සැදැහැවතුන් හට මේ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය. Rs 576.00 Rs 640.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya) Out-of-Stock බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ. Rs 90.00 Rs 100.00 Details View details
-10% Keles Ekdahas Pansiyaya කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ. Rs 513.00 Rs 570.00 Add to cart Buy
-10% Anathmawadhaya බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Bashamaya Darshanaya Out-of-Stock බෞද්ධ දර්ශනය සහ බටහිර දර්ශනය ආශ‍්‍රයෙන් භාෂාමය දර්ශනය පිළිබද තුලනාත්මක අධ්‍යයනයක් වන මෙම ග‍්‍රන්ථයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ බෞද්ධ දර්ශනයට අනන්‍ය වූ භාෂාමය දර්ශනයක් පවතින බව පෙන්වාදීමයි. Rs 630.00 Rs 700.00 Details View details
-20% Parami Hewath Dasa Perum Dam නාරද මාහිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම ග්‍රන්ථය දස පාරමිතාවන් පිලිබඳවය. බුද්ධත්වය සඳහා පෙරුමන් පුරන බෝධිසත්වයකු විසින් දස පාරමිතාවන් සම්පුර්ණ කල යුතුය. ජාතක කතා,ත්‍රිපිටකය, වෙනත් ධර්ම ග්‍රන්ථ උපයෝගී කරගෙන ඇත. Rs 600.00 Rs 750.00 Add to cart Buy
-10% Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 03 පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි. Rs 157.50 Rs 175.00 Add to cart Buy
-10% Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 04 පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Sitha Niwana Maga සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග‍්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10%Out-of-Stock Thripitakaye Wishmitha Behetha Out-of-Stock ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධ වලට ත්‍රිපිටකයේ සදහන් “ප්‍රතිමුත්ත භේසජ්ජය” නම් ප්‍රතිකාර ක්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි. Rs 342.00 Rs 380.00 Details View details
-20%Out-of-Stock Bhavanavata Adala Prayogika Karunu Out-of-Stock භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගැනීමත් සිතෙහි දියුණුවත් සිදුකර දෙයි. එයට අදාල ප්‍රයෝගික කරුණු විග්‍රහ කරමින් මාතෘකා දෙතිසක් යටතෙහි මෙහි කරුණු සවිස්තර කර ඇත. Rs 572.00 Rs 715.00 Details View details
-20% Avabodhayata avashya guna Hatak සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත. Rs 468.00 Rs 585.00 Add to cart Buy
-20% Wedhanava Nirikshanayata සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්‍රම 4 අතර ඇති සම්බන්දතාවය නිසා වේදනාවන් ගැන පර්ර්ක්ෂණය කිරීමේ පැහැදිලි සීමාවක් සොයාගැනීම අපහසුය. මේ නිසා වේදනාව සහ කය පිළිබඳ සේව්වෙම් වලට පොදු සාකච්ඡාවන් සමුහයක් ද මෙම පොතෙහි අඩංගුව ඇත. වේදනානුපස්සනාව භාවනාවක් ලෙස වදන යෝගියකුට මෙන් ම වේදනාවන් නිසා පීඩා විඳින යෝගීන්ට ද මෙම පොත ප්‍රයෝජනවත් විය හැකිය. Rs 392.00 Rs 490.00 Add to cart Buy
-20% Bodhiya Labimata Nam බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ. Rs 588.00 Rs 735.00 Add to cart Buy
-20%Out-of-Stock Samadhiya Wadana Vita Out-of-Stock සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී.. Rs 216.00 Rs 270.00 Details View details
-20%Out-of-Stock Rupa Arupa Out-of-Stock රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය.. Rs 156.00 Rs 195.00 Details View details
-20%Out-of-Stock Brahmayeku Se Divi Gevannata Out-of-Stock සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි.. Rs 252.00 Rs 315.00 Details View details
-20% Deshana Prathiharya Pa Bhavana Hamuduruvo භාවනා හාමුදුරුවන් ලෙස ප්‍රකට ගරු වලානේ අමතගවේශී හිමියන්ගේ උතුම් චරිත කතාව මේ සැකෙවින් රචිතය.. Rs 32.00 Rs 40.00 Add to cart Buy
-10%Out-of-Stock Sudu Wala Yata Eda wadi Maga (I Kotasa) Out-of-Stock මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Sudu Wala Yata Eda wadi Maga (II Kotasa) මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-20% Nithi Patha Seth Pirith නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා මෙම පිරිත් දේශනා භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි. Rs 240.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Asirimath Mal Poojawa Out-of-Stock සිත පහදවා කරන උතුම් වූ මල් පූජාවෙහි මහත්ඵල මහානිසංසත් දස අකුසලයෙන් මිදුණ වූ සිතක හටගන්නා නිරාමිස ප‍්‍රීතියත් කැටි කරගත් මේ කුඩා කෘතිය දිවි මඟ එකලූ කරන ප‍්‍රදීපාලෝකයකි. Rs 144.00 Rs 160.00 Details View details