-10%Out-of-Stock Purana Raja Neethi Ha Raja Daduwam Out-of-Stock Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Sri Lankawe Kasi Ha Mudal Kramaye Ithihasaya Out-of-Stock Rs 2,250.00 Rs 2,500.00 Details View details
-10%Out-of-Stock 18 Parapura Out-of-Stock 18 පරපුර - 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යයනය කැරෙන අපූර්ව ග්රන්ථයකි. Rs 342.00 Rs 380.00 Details View details
-10%Out-of-Stock Sinhala Bodhi Wanshaya Out-of-Stock සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්රන්ථයකි. Rs 877.50 Rs 975.00 Details View details
-10%Out-of-Stock Suraguruge Adevevadaya Hevath Devi Devatha Perahara Out-of-Stock Rs 711.00 Rs 790.00 Details View details
-10%Out-of-Stock Nidhana Kale Abhirahasa Out-of-Stock නිධාන කැලේ අභිරහස - රහස් පරීක්ෂක කෘතියක ලක්ෂණ මතුවන නිධාන කැලේ අභිරහස නම් නවකතාව පිටිසර ගම්මානයක වෙසෙන ළමුන් හතර දෙනෙකුගේ වීරක්‍රියාවක් වටා ඉතා මනරම් අයුරින් ගොතන ලද දිනේෂ් ගුණතිලක සමරවික්‍රම ගේ ප්රබන්ධයකි. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Kopi Kale Lankawa Out-of-Stock කෝපි කාලෙ ලංකාව - Old Ceylon - Sketches of Ceylon life in olden Time නම් ග්රන්ථයෙහි සිංහල අනුවාදය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Lakbima Wana Sariya Out-of-Stock ලක්බිම වන සැරිය - මෙම කෘතිය 1854 දී විලියම් නයිටොන් විසින් රචිත Forest Life In Ceylon කෘති යුගලයේ පළමු වන වෙළුම වේ. Rs 630.00 Rs 700.00 Details View details
-10% Kanda Uda Rata Satan කන්ද උඩ රට සටන් - කන්ද උඩ රට ආක්‍රමණ පිළිබඳ කළ ගවේෂණයකින් අනතුරුව රචිත Kandyan Wars ග්රන්ථයෙහි සිංහල පරිවර්තනය මෙය වේ. Rs 1,242.00 Rs 1,380.00 Add to cart Buy
-10% Pembara Lanka 1929 දී ප්‍රකාශයට පත් කරන ලද Romantic Ceylon නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ වෙත හඳුන්වා දිය හැක. Rs 612.00 Rs 680.00 Add to cart Buy
-10% Budu Hamuduruwo බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10%Out-of-Stock Sambudu Siritha Out-of-Stock සම්බුදු සිරිත - සියල්ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් පරම සත්‍ය ධර්මය දෙසා වදාළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානය මේ ග්රන්ථයෙහි සටහන් වී ඇත. බුදුන් වහන්සේ විසින්ම දෙසන ලද ත්‍රිපිටක ධර්මයත්, ඊට අමතරව පාලි අටුවාත්, සංස්කෘත, චීන, තිබ්බතීය හා බුරුම ග්රන්ථයනුත් ඇසුරු කරමින් මෙම කෘතිය රචනා කර ඇත. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Budun Wadala Buddha Charithaya Out-of-Stock Rs 378.00 Rs 420.00 Details View details
-10%Out-of-Stock Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya Out-of-Stock සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති. මේ වන විට එවන් ග්රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය. Rs 675.00 Rs 750.00 Details View details
-10% Budu Himi බුදු හිමි - බුදුරජාණන් වහන්සේ පිළිබද හදවතෙහි ශ්‍රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග්‍රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Siddhartha Gauthama Budurajano Out-of-Stock සිද්ධාර්ථ ගෞතම බුදුරජාණෝ - බුද්ධ කාලයට පෙර පුරාණ දඹදිව පැවති සාමාජික, ආර්ථික තොරතුරු මෙන්ම ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබදවත්, බුද්ධ චරිතය සහ එතුමාගේ ශාසනික සේවාව, බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහි ඇතුළත් තොරතුරු පාසැල් හා දහම් පාසල් දරු දැරියන්ට පමණක් නොව පොදු පාඨකයාට වුවද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. Rs 360.00 Rs 400.00 Details View details
-10% Sidhartha Gauthama Buddha Charithaya සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-20% Maha Rahathun Wadala Buddha Charithaya මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය. Rs 2,171.20 Rs 2,714.00 Add to cart Buy
-20%Out-of-Stock Jinaraja Wanshaya Hevath Gauthama Buddha Charithaya Out-of-Stock ජිනරාජ වංශය හෙවත් ගෞතම බුද්ධ චරිතය - දිනන ලද ඉඳුරන් ඇත්තහුගේ වංශය යන අර්ථයෙන් ජිනරාජ වංශය යැයි ද, ගෞතම ගෝත්‍රයේ උපන් බුදුන්ගේ ජීවිත කතාව යන අර්ථයෙන් ගෞතම බුදු සිරිත යැයි ද, බුද්ධ චරිතයේ සියලු කුසු මහත් සිදුවීම් සැකෙවින් මෙහි අන්තර්ගත කොට තිබේ.. Rs 200.00 Rs 250.00 Details View details