Kottoruvai Yaluvoi
කොට්ටෝරුවයි යාලුවොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 270.00
Rs 300.00