-10% Handata Giya Pancha හඳට ගිය පැංචා - ටී.බී. පෙරමුණේතිලක මහතාණන් විසින් රචිත මේ ග්‍රන්ථය එතුමාණන්ගේ එකම පුත්‍රයා වූ දේශමාන්‍ය චන්චද්රකීර්ති පෙරමුණේතිලක විසින් එතුමාණන්ගේ මුනුපුරන් තිදෙනා වන සෙත්, රාහුල හා සචින් වෙත සාදරයෙන් පිදෙන වග යි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Punchi Apata Sinhala 1 - Sarala Sinhala Hodiya පුංචි අපට සිංහල 1 - සරල සිංහල හෝඩිය - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් පුංචි ඔබට අවශ්‍ය ම අකුරු 37 යි. එය 'සරල සිංහල හෝඩිය' නමින් හඳුන්වමු. ඉතිරි අකුරු 'මිශ්‍ර සිංහල හෝඩිය' නමැති පොතෙන් ඉගෙන ගන්න. Rs 198.00 Rs 220.00 Add to cart Buy
-10% Punchi Apata Sinhala 2 - Mishra Sinhala Hodiya පුංචි අපට සිංහල 2 - මිශ්‍ර සිංහල හෝඩිය - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. ඔබ මුල් පොතෙන් ඉගෙන ගත් 'සරල සිංහල හෝඩියට' තවත් අකුරු එක් කර ගැනීමෙන් 'මිශ්‍ර සිංහල හෝඩිය' සෑදේ. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ මිශ්‍ර සිංහල හෝඩිය යි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Punchi Apata Sinhala 3 - Mahapprana Akshara Out-of-Stock පුංචි අපට සිංහල 3 - මහාප්‍රාණ අක්ෂර - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහාප්‍රාණ අක්ෂර 10 යි. මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ. Rs 198.00 Rs 220.00 Details View details
-10% Punchi Apata Sinhala 5 - La Yodana Heti පුංචි අපට සිංහල 5 - 'ළ' යොදන හැටි - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් 'ළ' සහ 'ල' නිවැරදි ව භාවිතා කර නිවැරදිව පද ලියන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කරයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% 4, 5 Shreni Sadaha Sinhala Rachana 4, 5 ශ්‍රේණි සඳහා සිංහල රචනා Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Podiththanta Jathaka Katha පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත. Rs 144.00 Rs 160.00 Add to cart Buy
-10%Out-of-Stock 3 Shreniya Buddha Dharmaya Wada Potha Out-of-Stock 3 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත Rs 441.00 Rs 490.00 Details View details
-10% 2 Shreniya Buddha Dharmaya Wada Potha 2 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10%Out-of-Stock Ganadevi - Sarasvathi Sinhala Hodiya Out-of-Stock ගණදෙවි - සරස්වතී සිංහල හෝඩිය Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Sithuvam Sahitha Dhammapada Katha Out-of-Stock සිතුවම් සහිත ධම්මපද කථා Rs 126.00 Rs 140.00 Details View details
-10% Ape Daru Dariyanta Jathaka Katha - 1 අපේ දරු දැරියන්ට ජාතක කතා - 1 Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Danuma Wadana Jathaka - 1 Out-of-Stock දැනුම වඩන ජාතක කතා - 1 Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Uthuwankande Suura Saradiyel Out-of-Stock සාහිත්‍ය ලෝකය තුළ මවන ලද කල්පිත වීරයකු නොව, මිනිසත්කම වෙනුවෙන් නැගී සිටී සැබෑ වීරයකුගේ ජීවන වෘත්තාන්තය රස පූර්ණ සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් මෙසේ තිළිණ කෙරෙයි. Rs 112.50 Rs 125.00 Details View details
-10%Out-of-Stock Mangul Kama Out-of-Stock මඟුල් කෑම - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි මඟුල් කෑම. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන මඟුල් කෑම වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ. Rs 225.00 Rs 250.00 Details View details
-10% Heen Saraya හීන් සැරය - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි හීන් සැරය. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ. Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10% Isopge Tavath Upama Kathandara 50k ඊසොප් ගේ තවත් උපමා කතන්දර 50ක් Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Raja Sepathata Hethu U Podi Daduwama රජ සැපතට හේතු වූ පොඩි දඬුවම - තිළමුට්ටි ජාතක කථාව ඇසුරින් සම්පාදිත "රජ සැපතට හේතු වූ දඬුවම" නම් මෙම කෘතිය ගුරු-ගෝල සම්බන්ධය පිළිබඳ වර්තමාන සමාජගත ඇතැම් දුර්මත සිඳලමින් ගුරුවරයෙකුගේ භූමිකාව මනාව ඉස්මතුවන සේ ඉදිරිපත් කෙරේ. Rs 135.00 Rs 150.00 Add to cart Buy