Kukkura Jathakaya
කුක්කුර ජාතකය - රාජ්‍යයක පාලකයෙක් නීතිය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය ආදිය නිසි ආකාරයෙන් උගත නොලද්දේ වීනම් ඒ රාජ්‍යයම සතර අගතියට යනු ඇත. දැහැමි රාජ්‍ය පාලනයක් බිහි වීමට රටේ පාලකයා සතර අගතියට නොයා යුතුය. සතර අගතියේ අදීනවයන් දැක්වෙන ජාතක කතාවකි මෙය.
Rs 130.00