Discussions of Dhamma

-10%
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 153.00
Rs 170.00
-10%
Navathimama ya Gamana
නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි. 
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
Rs 540.00
Rs 600.00
-10%
Darmadeshana - 3
ධර්මදේශනා - 3
Rs 108.00
Rs 120.00
-10%
Deviyo
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00
-10%
Prangnawen Alokayata
'ප්‍රඥාවෙන් ආලෝකයට' මෙම කෘතිය පූජ්‍ය මීවනපලානේ රතනසාර හිමිපාණන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය අධ්‍යනය තුළින් බුදු දහමේ මූලික හරය වටහා ගෙන. බුද්ධ චරිතය තුළින් ප්‍රඥාව උපදවා ගෙන  ජිවිතයේ ප්‍රශ්න ගැටලු අවම කර ගනිමින් ජිවිතය සාර්ථකව  ගත කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම සලසන ඉතා වටිනා කෘතියකි. 
Rs 630.00
Rs 700.00
-10%
Upatha Ha Maranaya Atharathura
මෙම ග්‍රන්ථය පරිශිලනය කරන මැත කාලීන සමාජයේ ජිවත් වන බාල මහලු සියලු දෙනාට අතිතය ආභාශය කොට ගෙන තම වර්ථමාන  ජිවිතය සකස් කර ගැනීම සදහා මහත් පිටුවහලක් වනු නොවනු මානය.
Rs 585.00
Rs 650.00
-10%
bashawa ha sanniwedanaya pilibada baudda wiggrahaya
බුදු දහමේ පවතින භාෂා ලක්ෂන සහ සන්නිවේදන ලක්ෂන විමසා බැලීම මෙම කෘතිය මගින් සිදු කරන අතර මෙම කෘතිය භාෂාව හා සන්නිවේදනය පිලිබද නව මානයකින් විමර්ශනය කිරීමට දරන ලද අගනා ප්‍රයත්නයක් වශයෙන් පෙන්වා දිය හැක.
Rs 382.50
Rs 425.00
-20%
Amitabha Buddha Sankalpaya
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත.
Rs 520.00
Rs 650.00
-20%
Kalpa Winashaya Saha Sasana Anthardanaya
'කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය' නැමැති මෙම ග්‍රන්ථය ඉදිරියේ දී මුහුණපැමට සිදුවන සුවිසල් විපත්ති තුනක් පිළිබදව දැනුවත් කරමින් අප්‍රමාද විහරණයට යොමු කරලීම අරමුණු කරගෙණ විරචිත ග්‍රන්ථයකි.
Rs 1,024.00
Rs 1,280.00
-10%
Dharma Prabha
'ධර්මප්‍රභා' නැමැති මෙම ග්‍රන්ථය හොරපාවිට චන්දරතන හිමියන් විසින් සංස්කාරකත්වය කරන ලද අතර විමල විහාර පදනම විසින් ප්‍රකාශනය කරන ලද ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
-10%
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 405.00
Rs 450.00
-10%
Nawala Dharma Deshana -19
'නාවල ධර්ම දේශනා- 19' නමින් සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ගෞරවයටත් පාත්‍රා වූ නාවල විමල විහාරයේ කධීන පිංකම වෙනුවෙන් සිදු කරන ලද ධර්මදේශනා මාලාව සිත් සනසන නෙත් පහන් කරන සැමට ශාන්තිය සපයන සැදැහැතියන්ගේ ශ්‍රද්ධා ශිලාදී ගුණ ධර්ම වඩන තෝතැන්නකි.
Rs 405.00
Rs 450.00
-10%
Bauddha sahithye ena mara sankalpaya
සමස්ත බෞද්ධයිනට සුසංවේදී මෙවන් සංකල්පයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික පර්යේෂණ විරල වූ යුගයක ආචාර්ය කේ.ඒ වීරසේන මහතා විසින් ''බෞද්ධ සාහිත්‍යයේ එන මාර සංකල්පය'' නමැති මෙම පර්යේෂණ කෘතිය තුළින් සිදුකොට ඇත්තේ ධර්ම-ශාස්ත්‍ර පිපාසිත සැමගේ මනදොළ සපීරීමකි. 
Rs 225.00
Rs 250.00
-10%
Bhikkuni seela sampanna
වසර තිස් පහකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු මෙම කතුවරිය ස්වයං නිර්මාණ සහ පරිවර්තන ගණනාවක් එළිදක්වා ඇත. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් හා සගරාවලට ලිපි ලේඛන සම්පාදනය කරයි. සම්භාව්‍ය නවකතා සහ කෙටිකතා සංග්‍රහයන් හෙළ බසින් දැක්වීමෙන් ඇය විසින් මහගු මෙහෙවරක් ඉටු කර ඇත.
Rs 742.50
Rs 825.00
-10%
Wishishta Dharma Deshana Aarya Ashtangika Margaya
'විශිෂ්ඨ ධර්ම දේශනා ආර්ය අෂ්ටාංගික මාර්ගය' නම් මෙම කෘතිය මගින් මූලික වශයෙන් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් බුද්ධ දේශනායෙහි හරය විවරණය වන, විශිෂ්ට දේශනා අන්තර්ගත අතර ඒ ඒ සත්‍ය පිළිබදවත්, ඒ ඒ මාර්ගය පිළිබදවත්, ඉතා පරිපූර්ණව කරුණු සංග්‍රහ කිරීමක් මෙම ධර්ම දේශනාවන්හි ගැබ්ව ඇති අතර එසේම මෙටර වැඩ විසූ, ධර්ම-විනය ධර වූත්, සුපේශල ශික්ෂාකාමී වූත්, ශ්‍රද්ධාභක්ති සම්පන්නයන්ගේ ගෞරවයට පාත්‍රා වූත්, විශිෂ්ට ධර්ම දේශකයණන් වහන්සේලා විසින් මෙම ධර්ම දේශනා පවත්වා තිබීමයද මෙම කෘතියෙහි වරිනාකම වැඩි කීරිමට සමත් වී ඇත.
Rs 423.00
Rs 470.00
-10%
SINHALA BUDDHA POOJAVE SANSIDHAKARAKA MIHIDHU MAHARAHATHUN
'සිංහල බුද්ධපුජාවේ සංසිද්ධකාරක මිහිදු මහරහතුන්' නම් මෙම කෘතිය පූජ්‍ය භික්ඛු මිහිත හිමියන් විසින් රචිත කෘතියක් වන අතර ලක්දිව බෞද්ධ ඉතිහාසය හා බුද්ධපූජාවේ නමස්කාර ඇදහිලි විධි ගණනාවක් පිළිබදව මෙම කෘතිය තුල ඉතා වැදගත් තොරතුරු රාශියක් සදහන්ය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock
Mahabhinishkramanaya
Out-of-Stock
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්‍රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර  තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා  වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක සාර්ථක ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock
Upavidibhavaya
Out-of-Stock
භික්ෂුව වූ කලී ලාංකීය ජන සමාජයේ සුවිශේෂි චරිතයකි. සමාජ, ආගමික, ජාතික, දේශපාලනික, අධ්‍යාපනික භූමිකාවන්වල පෙරටුගාමී චරිතයක් වන්නේ ද භික්ෂුවයි. මහින්දාගමනයෙන් පසුව බෞද්ධ රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් විසින් අවවාද අනුශාසනා ලැබුවේ ද භික්ෂුවගෙනි. බොහෝ විට ස්වකීය අභිමතාර්ථ පසෙකලා පොදු මහජනයාගේ සුභසෙත උදෙසා භික්ෂුව ක්‍රියාශිලීව කටයුතු කරනු ලබයි.
Rs 765.00
Rs 850.00