Brithanyan Liyu Saba Uva Ithihasya
Out-of-Stock
බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය - මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ-ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබඳව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සඳහන් කරුණු අතිෂය වැදගත් ය.
Rs 1,080.00
Rs 1,200.00