Bauddha Barathaya
බෞද්ධ භාරතය - මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහාතාගේ ග්‍රන්ථය උදම්මිට ධම්මජෝති හිමියන්ගේ පරිවර්තනය.වෛදික හා බුද්ධ කාලීන ඉතිහාසය හැදෑරීමට ඇති ශ්‍රේෂ්ඨ ග්රන්ථයකි.පරිවර්තනය සාර්ථකය.සරල බසකින් සිංහලයට නගා ඇත.ඒ ඒ පරිච්ඡේද සදහා අවශ්‍ය පින්තූරද යොදා දර්ශනීය ලෙස මුද්‍රණය කර ඇත.
Rs 389.40