History of Sri Lanka

-10%Out-of-Stock
Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibanda Kathandaraya
Out-of-Stock
අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය - මෙම කෘතිය ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට Food And People නමින් පළකරන ලද මාහැඟි කෘතියෙහි සිංහල අනුවාදය යි.
Rs 540.00
Rs 600.00
-10%
Ingirisi Balaaniye Mahanuvara Yuda Sariya
ඉංගිරිසි බලඇණියේ මහනුවර යුද සැරිය - වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ Narrative Of The Operations Of A Detachment In An Expedition To Kandy කෘතියේ පළමු සිංහල පරිවර්තනය මෙයයි.
Rs 1,215.00
Rs 1,350.00
-10%
Sri Lankave Pruthugeesi Satan
ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් - මේ පොතේ සටහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට පෘතුගීසීන් විසින් කළ සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටන් ය. 
Rs 441.00
Rs 490.00
-10%
Iparani Sagarika Welanda Mavatha Ha Sabandi Sri Lankave Wanija Kriyakarakam
ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් - විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, පාසැල් සහ පිරිවෙන් යන අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙම කෘතිය විෂයානුභද්ධ අධ්‍යාපනයන්හි දී මහඟු අත්වැලක් සපයනු ඇති බව මාගේ විශ්වාසයයි.
Rs 576.00
Rs 640.00
-10%Out-of-Stock
Brohier Hadunagath Lankava
Out-of-Stock
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව - මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.
Rs 630.00
Rs 700.00
-10%Out-of-Stock
Uda Rata Rajadaniya 1470 - 1818
Out-of-Stock
උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
Rs 342.00
Rs 380.00
-10%
Ranashura Helayo
රණශූර හෙළයෝ
Rs 405.00
Rs 450.00
-10%
Pileethiyas Dutu Lankava
පිලීතියස් දුටු ලංකාව 
Rs 1,125.00
Rs 1,250.00
-10%
Purana Lankava Wides Asin
පුරාණ ලංකාව විදෙස් ඇසින්
Rs 531.00
Rs 590.00
-10%Out-of-Stock
Abhimanavath Sri Lanka Ithihasaya
Out-of-Stock
අභිමානවත් ශ්‍රී ලංකා ඉතිහාසය - සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් සාමාන්‍ය පෙළ පාසල් දරුවන් සඳහා රචනා කර ඇති නමුත් මෙම ග්‍රන්ථය සියලුම ශ්‍රේණි වල පාසල් සිසුන්ට ද වැඩිහිටියන්ට ද, ගුරුවරුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
Rs 360.00
Rs 400.00
-10%
Eda Nuvara Sakman
එදා නුවර සක්මන්
Rs 441.00
Rs 490.00
-10%
Kakusandha Theranuwan Kala Dhathuvansaya
කකුසන්ධ තෙරණුවන් කළ ධාතුවංසය - සිංහල වංශකථා අතර ධාතුවංශය ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් විශේෂ තැනක් ගන්නේ කාවන්තිස්ස රජු පිළිබඳව අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරු රැසක්ම අනාවරණය කරන හෙයිනි. සෙසු ඓතිහාසික මූලාශ්‍රයන් කාවන්තිස්ස රජු පිළිබඳව විචාරපූර්ව අවධානයක් යොමු කොට නැත. එහෙත් ධාතුවංසය එරජු දුර දක්නා නුවණින් හා උපාය කෞශල්‍යයෙන් යුතුව රෝහණය එක්සත් කොට අනාගතයෙහි මුළු රටම එක්සත් කරවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අයුරු මැනැවින් හෙළි කරයි. ඒ අතරම පැරැණි රෝහණය පිළිබඳව සෙසු මූලාශ්‍රයන්ගි නොමැති තොරතුරු රැසක් ද ධාතුවංසය හෙළි කරයි.
Rs 315.00
Rs 350.00
-10%
Anuradhapura Yugaya
අනුරාධපුර යුගය 
Rs 1,440.00
Rs 1,600.00