Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Sinhala Majjima Nikaya - 2
මජ්ඣිම නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.
Rs 960.00
Rs 1,200.00
Gatapada Wivarana Sahitha Saddarma Rathnavaliya
ගැටපද විවරණ සහිත සද්ධර්ම රත්නාවලිය - වස්තු විෂය අතින් පමණක් නොව වර්ණනා විලාසය අතින් ද සිංහලයාගේ චිත්ත ප්‍රසාදය දිනාගත් විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස සද්ධර්මරත්නාවලිය හෙවත් සදහම් රුවන්වැල හඳුන්වාදිය හැකිය.
Rs 4,248.00
Rs 5,310.00
How Buddhism Empowers Personal And Social Change
How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 5,400.00
Rs 6,750.00
The Buddhist Series Life Of The Buddha( Level 1)
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Rs 302.08
Rs 377.60
The Buddhist Way Of Life (For Pre- School and Year 1 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 260.00
Rs 325.00
Tripitaka - 57 Complete Set of Books
ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනාවලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්‍රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්‍රන්ථ 35න් ද, අභිධර්මය ග්‍රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්‍රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම අපගේ එක් පියවරකි.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.138,625.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.138,625.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
Rs 95,540.00
Rs 138,625.00
Sinhala Attakatha - 47 Complete Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂය යි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 37 කුත්, විනය පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 6 කුත් අභිධර්ම පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 4 කුත් සමගින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 76,965.00
Pali-Sinhala Teeka - Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තැන්හි වඩාත් සවිස්තරාර්ථ සැපයීම සදහා ටීකා ග්‍රන්ථ පරිවර්තනය කොට ඇත. මෙහි පාලි හා සිංහල යන භාෂා ද්විත්වයෙන්ම සදහන් කොට ඇති බැවින් පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැක. පාලි-සිංහල ටීකාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 23 ක් දක්වා දැනට පරිවර්තනය කොට ඇත.
Rs 59,135.00
Thun Prakaranaye Dharma Wivaranaya
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 2,700.00
Rs 3,375.00
Anandaneeya Jeewithayakata
කරදර කම්කටුලු දුක් පීඩා නිසා ඔබේ ජිවිතයේ විශ්වාසය චංචල වු විට කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ ග්‍රන්ථය පරිශිලනය කරණ ඔබට නිරන්තරයෙන්ම උපකාරී වනවා නොඅනු මානය. තම ගැටලු සාර්ථක ලෙස විසදා ඒවා ජයග්‍රහණය කර ජිවිත දිනූ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔවුන්ගේ නියම සාර්ථක වීමේ චරිත ලක්ෂන පිළිබදවත් දැනගැනීමට හැකිය
Rs 1,215.00
Rs 1,350.00
Athathiya jayaganimata sarwa subawadi prawesayak
මෙම කෘතිය අධ්‍යයනය කිරිමෙන් ඔබට ආතතිය යනු කුමක් දැයි හදුනා ගෙන. එය එදිනෙදා ජිවිතය තුල තිරසාරව කලමනාකරනය කර ගැනීමට උචිත මග පෙන්වීමක් සිදු කර ගත හැකිය.
Rs 486.00
Rs 540.00
Sathya daekeema
'ඩයනා වීන්ස්ටන්ගෙ වඊඩ් අවක් අ බුඩ්දිස්ට් ඣුඉඩෙ ෆොර් ටීන්ස් කෘතියේ' සිංහල පරිවර්ථනයක් වන මෙය ඩබ්ලි. එම්.ලීලසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,035.00
Rs 1,150.00
Sanjananaya Nuthana Wigrahaya
'සංජානනය නූතන විග්‍රහය' මෙම කෘතිය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර ඇති අතර මෙය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක අධ්‍යයනයක් ලෙස හැදින්විය හැකිය. වෛද්‍ය හා ජීව විද්‍යාත්මක විශාල තොරතුරු සමුදායක් මෙහි ගැඹුරින් විග්‍රහයට ලක් කර ඇති අතර.බටහිර ,බෞද්ධ හා තුලනාත්මක මනෝවිද්‍යාව වැනි පොත් පත් ගණනක් අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට පොත් පත් විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කර ලබා ගත යුතු දැනුම මෙම කෘතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකිය.
Rs 1,008.90
Rs 1,121.00
Lovehei Uthumma Katha
'ලොවෙහි උතුම්ම කත' යන මෙම කෘතිය දෙනගම සිරිවර්ධන මහතා විසින් රචනා කර ඇති අතර බෞද්ධ කාන්තා වංශයේ විශිෂ්ටතම ආදර්ශමත් චරිතය වන යසෝදරවන්ගේ කථා පුවත මෙම කෘතියෙන් ඉදිරිපත් වෙයි.
වල්මත් වූ වර්තමාන ලාංකික වනිතාවන්ට මේ උත්තම යශෝධරා චරිතය අඳුරින් එළියට එන්නට හෙළන ආලෝක දහරාවක් වනු නොඅනුමානය.
වල්මත් වූ වර්තමාන ලාංකික වනිතාවන්ට මේ උත්තම යශෝධරා චරිතය අඳුරින් එළියට එන්නට හෙළන ආලෝක දහරාවක් වනු නොඅනුමානය.
Rs 135.00
Rs 150.00
Sugathiya Saha Niwana
කතෘ හිමියන්ගෙන්...
ඔබට මොන තරම් මුදල් හා සියලූ සැප සම්පත් තිබුණත් ඔබ වයසට යාම නතර කරන්න පුළුවන් ද? වයස අසූවක කෙනෙකුට හැටක පමණ පෙනුමක් ලබා ගත හැකි ක්‍රම අද වන විට පවතින්නට පුළුවන. නමුත් ඒ මොනවා කළත් ඔබට වයසට යන එක නතර කර ගන්නට බැරි ය.එසේනම් එය දුකකි.
ඒ වගේම ඔබට මොන තරම් මුදල් හදල් තිබුණත් ඔබට කිසිදා ලෙඩක් නොහැදී සිටින්නට පුළුවන් ද ? මොන තරම් සැප සම්පත් තිබුණත් දිනෙක ඔබ මිය යාම නතර කර ගන්නට පුළුවන් ද? සුගතිය හොඳය. නමුත් එහි තිබෙන ගැටලුව සැප දෙන්නේ එහි පසෙකින් මෙලෙස දුකක් ද එල්ලමින් ය. ඒ නිසා සුගතිය යනු පරම සැපයක් නොවේ. සැප ඇත්නම් දුකක් ද පවතින බව බුදුරජාණන් වහන්සේ පැවසුවේ එබැවිනි.
සැපත් නැති දුකත් නැති පරම සැපය නිවන ය.
ඔබට මොන තරම් මුදල් හා සියලූ සැප සම්පත් තිබුණත් ඔබ වයසට යාම නතර කරන්න පුළුවන් ද? වයස අසූවක කෙනෙකුට හැටක පමණ පෙනුමක් ලබා ගත හැකි ක්‍රම අද වන විට පවතින්නට පුළුවන. නමුත් ඒ මොනවා කළත් ඔබට වයසට යන එක නතර කර ගන්නට බැරි ය.එසේනම් එය දුකකි.
ඒ වගේම ඔබට මොන තරම් මුදල් හදල් තිබුණත් ඔබට කිසිදා ලෙඩක් නොහැදී සිටින්නට පුළුවන් ද ? මොන තරම් සැප සම්පත් තිබුණත් දිනෙක ඔබ මිය යාම නතර කර ගන්නට පුළුවන් ද? සුගතිය හොඳය. නමුත් එහි තිබෙන ගැටලුව සැප දෙන්නේ එහි පසෙකින් මෙලෙස දුකක් ද එල්ලමින් ය. ඒ නිසා සුගතිය යනු පරම සැපයක් නොවේ. සැප ඇත්නම් දුකක් ද පවතින බව බුදුරජාණන් වහන්සේ පැවසුවේ එබැවිනි.
සැපත් නැති දුකත් නැති පරම සැපය නිවන ය.
Rs 250.00
Blossoms At His Feet
Blossoms At His Feet - The bliss expressed in verse by victorious nuns who ware disciples of the Buddha..
Rs 160.00
Rs 200.00
One Nights Shelter
One Nights Shelter - Home to Homelessness - An absorbing Autobiography of an American Buddhist Monk
Rs 613.60
Rs 767.00
On The Path
On The Path - A very readable and informative biography of Ven.Dr. Walpola Rahula Thera.
Rs 328.00
Rs 410.00
Asu Maha Shravakayo
අසු මහ ශ්‍රාවකයෝ - මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Rs 720.00
Rs 900.00
Buddha Kalina Bhikshuni Samajaya Maha Shravikavo
Out-of-Stock
බුද්ධ කාලීන භික්ෂුණී සමාජය මහා ශ්‍රාවිකාවෝ - බුද්ධ කාලීන භික්ෂුණී ශාසනය ප්‍රභාමත් කළ ප්‍රධාන භික්ෂුනීන් වහන්සේලා හැත්තෑපස් නමකගේ ජීවන තොරතුරු ඇතුලත් රසවත් කෘතියකි..
Rs 151.04
Rs 188.80
Thumpanen Amarikavata
තුම්පනෙන් ඇමරිකාවට - බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරතනාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳ තතු දැන ගැනීමට රුචි පාඨකයනට මෙම කෘතිය ඉදිරිපත් කොට ඇත.
Rs 1,480.00
Rs 1,850.00
Abhiyoga Jayagath Thisthun Wasaraka Pranshaye Jeevithaya
අභියෝග ජයගත් තිස්තුන් වසරක ප්‍රංශයේ ජීවිතය - අනේක බාධා ජයගනිමින් පූජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් යුරෝපය ජයගත් ආකාරය පිළිබඳ තබන සටහනකි.
Rs 377.60
Rs 472.00
Maha Prajapathi Gauthamin Wahansa
Out-of-Stock
මහා ප්‍රජාපතී ගෞතමීන් වහන්සේ - මහා ප්‍රජාපති ගෝතමී දේවිය තථාගතයන් වහන්සේගේ සුළු මවයි. එතුමිය භික්ෂුණී ශාසනයෙහි පළමුවන භික්ෂුනීන් වහන්සේයි. එම උතුම් චරිතය පිළිබඳ සියලු කරුණු මෙම පොතෙහි අන්තර්ගතය..
Rs 76.80
Rs 96.00
Vishakavo
විශාඛාවෝ - බුදු සසුනේ අග්‍ර උපාසිකාව වූ විශාඛාවගේ චරිතය පිළිබඳව විස්තරකොට ඇත. ආර්ය ශ්‍රාවිකාවක් සතු අධ්‍යාත්මික කුසලතාවය, ප්‍රඥා ගෝචර භාවය, ස්ථානෝචිත ප්‍රඥාව, මිසදිටු පරිසරයක් සම්මා දිට්ඨියට පරිවර්තනය කිරීමෙන් සපත කල අකාරය මෙම පොතින් පැහැදිලි කෙරේ.
Rs 283.20
Rs 354.00
Man Bhuridaththa Therunge Charithapadanaya
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 920.00
Rs 1,150.00
Ape Budu Hamuduruwo Mese Uganwa Wadalaha
අපේ බුදුහාමුදුරුවෝ මෙසේ උගන්වා වදාළහ - අධ්‍යාපන ක්‍රියාවලියෙහි වටිනාකම විය යුත්තේ මිනිස් ජීවිතයක වටිනාකම පිලිබද අවබෝධයකින් යුක්තව අවශ්‍යතාවන් හා ආශාවන් ඉටුකර ගැනීමට මගපෙන්වීම බවත්, ඒ සදහා යහපත් ගුරු දෙගුරු සම්බන්ධතාවකින් ළමා පෞරුෂය වර්ධනය කිරීම බවත්, ඒ සදහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ගැනත් මෙම කෘතියෙන් මැනවින් පෙන්වා දී තිබේ.
Rs 217.12
Rs 271.40
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,557.60
Rs 1,947.00
What The Buddha Taught
What The Buddha Taught - This is a lucid account within the grasp of every body, of fundamental principles of Buddhist doctrine and its philosophy.
Rs 840.00
Rs 1,050.00
Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 613.60
Rs 767.00
The Ten Perfection
The Ten Perfection - This Book, Ten Perfections is a memorable and an important one for children who wish to learn " Dhamma" in day to day life.
Rs 217.12
Rs 271.40
Notes On Dhamma - Volume 1
Notes On Dhamma - Volume 1 - This is the first volume of a larger edition "Clearing the Path" written by Ven.Nanavira. It is acclaimed as the most important book of book of the century.
Rs 240.00
Rs 300.00
The Way To Peace And Happiness
Out-of-Stock
The Way To Peace And Happiness - A penetrating study into the teaching of Gotama the Buddha according to the Theravada tradition.
Rs 254.88
Rs 318.60